පසුගිය රජය සමයේ දේශපාලකයින් විසින් නිල නිවාස ලෙස පරිහරණය කළ රජයේ නිවාස 34ක් මේ වනවිට රජයට භාර දී ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
කොළඹ 07 පිහිටි නිවාස 21ක්, සහ කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි නිල නිවාස 13ක් මෙසේ යළි රජය වෙත පවරාගෙන තිබේ.
එම නිවාස ලයිස්තුව පහත දැක්වේ.








