බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් අඩංගුවට ගන්නා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපලවලට වෙන දේ පොලිසිය පවසයි!

by editor
ඔක්තෝබර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අත් අඩංගුවට ගන්නා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල සම්බන්ධව   නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේය.

වර්ෂ  2021 සිට 2024 දක්වා    සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ  වත්කම් කෝටි  3902ක් මේ වනවිට රජය සතු කරගැනීම සඳහා අවශ්‍ය පියවර ශ්‍රී ලංකා පොලිසිය විසින් අරගෙන ඇතැයි මෙහිදී  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

එමෙන්ම  2025 වසරේ දී පමණක්  ක්‍රියා විරහිත කළ වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි  73කට වැඩි බවද ඔහු කීවේය.

“මේ සමස්ථ වටිනාකම් ගැන අප  තක්සේරුවක් කළහොත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතරින්  රත්තරන් පවුම් 354ක් මේ වනවිට පොලිස් භාරයට අරගෙන තියනවා. වාහන 72ක් නිවාස 35ක්    අක්කර 37ක භූමි ප්‍රමාණයක් මෙන්ම මුදලින් රුපියල් කෝටි 67ක මුදලක් මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය විසින් රාජ සන්තක කිරීමට පියවර මේ වනවිට රැගෙන තියනවා. “

එමෙන්ම පොලිස්පති අධීක්ෂණය යටතේ දිනපතා සති පතා වැටලීම් සිදුකරන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ  2025 සිට ජනවාරි 01 සිට මේ  දක්වා රටේ ජනතාවගෙන්  ලක්ෂ 57ක් ශරීර පරීක්ෂා කර  ප්‍රශ්න කරලා ඇති බවය. ප්‍රශ්නකිරීම්වලට සමගාමීව විවිධ අපරාධ සඳහා සම්බන්ධ  4082ක පිරිසක් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ද ඔහු පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉෂාරා සෙව්වන්දි අත් අඩංගුවට ගන්න විශේෂ පොලිස් කණ්ඩායමක් දින 02කට පෙර නේපාලයට ගියා… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Next Post

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමක් සලකා බලන්නට දින දෙයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.