අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍ය සමග  තණමල්විලදි අත්අඩංගුව පත් සැකකරුවෙක් 23 දක්වා රිමාන්ඩ්…

by editor
ඔක්තෝබර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

පුපුරන ද්‍රව්‍ය වෙඩි බෙහෙත් හා වයර් සහිත ඩෙටනේටර් තොගයක් සමග අත්අඩංගුවට පත් සැකකරුවෙක්   මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් වරයා ඊයේ  (12 ) සවස නියම කර තිබේ.

තණමල්විල සූරිආර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදි මෙලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි නොයෙල් අශෝක ගමගේ නැමති අයෙකි.

තණමල්විල පොලිස් බළ ප්‍රදේශයට අයත් සූරිආර ප්‍රදේශයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන හෝටලයක සැකකටයුතු පුද්ගලයෙකු සිටින බවට තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාරට ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමේදි සැකකරු සතුව තිබී පුපුරන ද්‍රව්‍ය වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 3ක් හා වයර් සහිත ඩෙටනේටර් 55ක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කුමන හේතුවක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේද යන්න මෙතෙක් අනාවරණය වි නොමැත් බව පොලිසිය පවසයි. කිසියම් අපරාධයක් සදහා මෙම පුපුරණ ද්‍රව්‍ය සැකකරු විසින් රැගෙන ආවේද යන්න පිළිබදවවිමර්ශන ආරම්භ කර තිබේ.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ වැල්ලවාය මහේස්ත්‍රාත් වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නිම කෙරුණි.

තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පි බණ්ඩාර,පොලිස් සැරයන් (18324)ප්‍රසාද්,පොලිස් කොස්තාපල්වරුන් වන  (96054)අජිත් හා සුරේෂ් යන නිළධාරින් එක්ව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර ශික්ෂණ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ ප්‍රතිකාර  මුලුමනින්ම නවතී… යන්ත්‍රය බිඳ වැටිලා… අලුත් වැඩියා සඳහා සේවා ගිවිසුම් නෑ!

Next Post

යූ.එන්.පී සහ ස.ජ.බ සන්ධානගතවීම ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද සජිත් අතට…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.