බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම සටන ජනපතිට හෝ රජයට එරෙහිව නොවේ… අවිධිමත් ප්‍රතිව්‍යුගතකරණයට එරෙහිවයි… වෘත්තීය සමිති නායකයෝ මහා නා හිමිවරු

by editor
ඔක්තෝබර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහි වෙමින් එහි වර්තමාන තත්ත්වය ඇතුළත් ලං.වි.ම අවිධිමත් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන සංදේශය  විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති නායකයින් විසින් මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත භාරදීම ඊයේ ( 10)  එම විහාරස්ථානයන්හිදී සිදු කෙරිණි.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන  නායක ස්වාමීන් වහන්සේ සහ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරථනාභිධාන  ස්වාමීන් වහන්සේ අදාළ සංදේශය බාරගත්හ.

විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමෙන් අනතුරුව පාරිභෝගිකයන්ට සිදුවන  පිඩාකාරී තත්ත්වය සම්බන්ධයෙන් සංදේශය මගින් කරුණු මතුකොට තිබේ.

මෙම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ  එය ජනාධිපතිවරයාට  හෝ රජයට විරුද්ධව අන්‍යාර්ථයෙන් සිදු කරන ක්‍රියාවලියක් නොවන බව ය. මේ දියත් කර ඇත්තෙ   ඉතාම නොසැලකිලිමත් ලෙස නව සංශෝධිත පනත හරහා නීතියේ හිදැස් අතරින් රිංගා යමින්, අවිධිමත් ලෙස කඩිමුඩියේ, වගකීම් විරහිතව සිදුකරන  ප්‍රතිසංස්කරණවලට එරෙහි සටනක් පමණක් ලිපය මගින් වෘත්තීය සමිති මහා නායක හිමිවරුන් වෙත දන්වා ඇත. තමන්  දිගින් දිගටම රටට, ජනතාවට සහ  විදුලිබල  ක්ෂේත්‍රයේ සියළුම කොටස්කරුවන්හට යහපත්වන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින බව ද ලිපියේ දක්වා ඇත.

එමෙන්ම ඉතාමත් කඩිනමින් විනිවිද පෙනෙන , සාධාරණ සහ උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කර, මෙම ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිවැරදි පාර්ශවයට  ගැනීමට  ජනාධිපතිතුමා ගේ සහ බලශක්ති අමාත්‍යවරයාගේ කඩිනම් මැදිහත්වීම ගෞරවයෙන් අපෙක්ෂා කරන බව ද එම ලිපියේ සඳහන්ය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඉකුත් ඔක්තෝබර් හත්වැනි දා සිට දැඩි කිරීමට ගත් වෘත්තිය ක්‍රියාමාර්ග   පිළිබඳව නොසලකමින් බලධාරීන් මේ අවිධිමත් ක්‍රියාවලිය නිවැරදි කිරීමට උත්සහ නොගන්නේ  නම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට පසුබට නොවන බවද    එහි සඳහන්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි මිනිස් ගැටුමේ මරණීය ඛේදවචාකය දකින්න… දෙහිඅත්ත කණ්ඩියේ දි 73 හැවිරිදි මවක් වන අලි ප්‍රහාරයකින් එතැනම මිය යයි!

Next Post

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම හෙට බණ්ඩාරවෙලදී!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.