බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් සභා ඡන්දය ගැන අද කැබිනට්ටුවේ තීරණයක් !

by editor
දෙසැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව අද දින (14)  කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට දීර්ඝ කාලයක් කල් ගත වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව පසුගියදා අගමැති මහින්ද රාජක්ෂ  මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන් සමඟ ද සාකච්ඡා කළ අතර එහිදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය අද පැවත්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට සඳහන් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවත්වීම සඳහා අදාළ නෛතික පියවර සම්පූර්ණ කිරීමට කාලයක් ගත වන බැවන් එය පැරණි ක්‍රමයටම පැවැත්වීම සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී සාකච්ඡාවට ලක් වීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

පළාත් සභා නවයෙහි නිල කාලය වරින් වර අවසන් වූ අතර මේ පළාත් සභා කල් ඉකුත් වී දැනට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබේ. පසුගිය රජය මෙම පළාත් සභා සියල්ල කල් ඉකුත් වූ පසුව මැතිවරණය පවත්වන බවට ප්‍රකාශ කළ අතර අවසන් වරට කල් ඉකුත් වූයේ ඌව පළාත් සභාවයි. එසේ වුවද පළාත් සභා මැතිරණය පැවැත්වීමට කටයුතු නොයෙදුණු අතර මේ පිළිබඳ  නව මැතිවරණ  කොමිසම ස්ථාපනය කිරීමෙන් පසුව අගමැතිවරයාගේ අවධානයට යොමු විය.

පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් අතර සිදුවූ සාකච්ඡාවේදී ද අවධානයට ලක් වූයේ මෙම මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අදාළ කටයුතු යදීම පිළිබඳව බව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙඩුන්කේණි බොදු පුදබිම බලෙන් ඇල්ලූ පූජකයන් තුන්දෙනා දුටු තැන අල්ලන වරෙන්තුවක්…

Next Post

ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් අද කොවිඩ් ආසාදිතයින් 14ක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.