සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නා උයනේ ඛේදවාචකය… අපවත් වූ හිමිවරුන් 07 නමට පාර්ලිමේන්තුවේ ශෝකය පළ වෙයි!

by editor
සැප්තැම්බර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

භාවනානුයෝගී හිමිවරුන් හත් නමකට ජීවිතය අහිමි කරමින්  නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ  ඛේදවාචකය පිළිබඳව අද (25) පාර්ලිමේන්තුවේ බලවත් ශෝකය පළ වුනේය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යා ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මේ ඛේදවාචකය සම්බන්ධව පක්ෂ විපක්ෂ මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන්ම සාතිශය සංවේගය පල කර සිටියේය.

මේ සෝචනීය අවස්ථාවේ දී රජයක් විදිහට කළ හැකි සියලුම මැදිහත්වීම් උපරිමයෙන් සිද්ධ කරන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට නියෝජ්‍ය අමාත්‍යවරයා සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති බවය. එමෙන්ම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට මේ ඛේදනීය අවස්ථාවේ දී අවශ්‍ය මැදිහත්වීම සඳහා කැපවී සිටින බව බුද්ධශාසන ඇමතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

තමන්ද ප්‍රායෝගිකවම මැදිහත් වෙමින්  නාවිමන ආරණ්‍ය සේනානයේ පුණ්‍යකර්ම සඳහා සහභාගී වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මේ සංවේගජනක අවස්ථාවේ දී රජය මේ අවස්ථාවට සිදුකරන මැදිහත්වීම සම්බන්ධව සිය ස්තුතිය ද පල කළේය. එමෙන්ම විපක්ෂයක් ලෙස කළ යුතු සියලුම උපකාර සිදුකරන බවටත්  විපක්ෂනායකවරයා  පොරොන්දු වුනේය.

 

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක කර්මාන්තය සම්බන්ධ සංචාරක සංවර්ධන අධිකාරියේ වැඩ පිළිවෙළට හර්ෂගෙන් පැසසුම්!

Next Post

නා උයන ඛේදවාචකය – අපවත් වී වදාල විදේස් ජාතික හිමිවරුන් තුන් නමගේ ආදාහන පූජෝත්සවයත් රට තුළම පැවැත්වීමට සැලසුම් කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.