සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි  

by Lanka Sara Editor
අගෝස්තු 5, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වන සංවත්සරය සැමරීමට නියමිතය. කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් වීමට ඔවුන්ට හැකි වී තිබේ. Empire Teas සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට මෙරටට ඇරයුම් කර ඇත. අගෝස්තු 7 සිට 9 දක්වා තේ දළු නෙලීමේ පටන් කර්මාන්තශාලා තුළ තේ නිෂ්පාදනය කිරීම දක්වා වන සියලු දෑ දැක ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. පසුගිය කාලය තුළ සමාගමේ වර්ධනය වෙනුවෙන් දායක වූ විදේශීය මෙන්ම දේශීය සහකරුවන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර ඇත.

 සාමාන්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී කැපී පෙනෙන වර්ධනයක් ළඟා කර ගෙන ඇති Empire Teas මේ වන විට ශ්‍රී ලංකාවේ හොඳම තේ අපනයන සමාගම් පහ අතරින් එකකි. ඔවුන් රටවල් 70කට අධික සංඛ්‍යාවකට උසස් තත්ත්වයේ තේ කිලෝග්‍රෑම් මිලියන 14කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව අපනයනය කරයි. වර්තමානයේ සමාගමට නායකත්වය  දෙන තුන් වැනි පරම්පරාව නියෝජනය කරන ලුශාන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම නිසි තීරණ ගනිමින් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම තුළ විශාල සාර්ථකත්වයක් ලබා ඇත. “මෙය හුදු සැමරුමක් පමණක් නොවෙයි. මෙය අප කෙරෙහි විශ්වාසය තබමින් විශිෂ්ට වර්ධනයක් ළඟා කර ගැනීමට අපට උපකාර වූ ව්‍යාපාර සහකරුවන්ට කෘතඥතාව පළ කිරීම සඳහා අවස්ථාවක්. ඉතා කුඩා ආරම්භයක පටන් හදවත්වල රැඳෙන සන්නාමයක් බවට පත් වීම සඳහා ඔවුන් දුන් දායකත්වය ඉතා ප්‍රශංසනීයයි.” ලුශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය. Empire Teas ශ්‍රී ලංකාවට අමතරව කෙන්යාව, චීනය, ස්පාඥ්ඥය සහ නෙදර්ලන්තය වැනි රටවලද සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර ඇත. Hyson, Thurson, Akina සහ Tea Avenue වැනි සන්නාම තුළින් Empire Teas ශ්‍රී ලාංකික තේ නාමය ලොව පුරා ගෙන යයි. ඔවුන්ගේම තේ සන්නාමවලට හිමිකම් කියන සමාගම් රැසක්ද Empire Teas වෙතින් තේ මිල දී ගනී. මූලික වටිනාකම් සහ දැක්ම අනුව යමින් ඉදිරි කාලය තුළ සිය සාර්ථකත්වය ඉහළ නංවා ගැනීම එම සමාගමේ අරමුණයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Share69Tweet43
Previous Post

අමුතු බණක් කියමින් යන බදුල්ලගම්මන සුමනසාර හිමියන් මල්වතු මහා විහාර පාර්ශවයෙන් නෙරපයි…

Next Post

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපයි… පාර්ලිමේන්ු යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මතයයි!

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.