බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තරලාට  කුණු පනුවන් ගැසූ ජරා ආහාර   විකිණූ කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවට අධිකරණ නියෝගයක් මත සීල් තියයි….

by editor
අගෝස්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • කැන්ටින් කාරයෙක් තමන්ගේ  රෝහලේ වෛද්‍යවරුන්ට ජරාව කැවීම ගැන විමසනවිට රෝහල් අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙණියගෙන් උද්දච්ඡ උත්තරයක්…

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ  හිමි ආපනශාලාව සෞඛ්‍ය ආරක්ෂිත නොවන බව කරන ලද පරික්ෂා කිරිම්වලදී තහවුරු වූයෙන් අද දිනයේදී එය මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

මෙහි මුළුතැන්ගෙය ඉතා අපිරිසිදු තත්තවයක තිබු බවත්, කැළි කසළ ඉවත්කරන බදුන් ක්‍රමවත්ව නොතිබු බවත් , ආහාරවල පිරිසිදුතාවය ඉතා පහත් මට්ටමක තිබු බවත් කරන ලද පරික්ෂා කිරීම් වලදී තහවුරු වූ බැවින් මෙය මුද්‍රා තැබීමට කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලංකාසර වෙත පැවසුවේය.

මුල් අවස්ථාවේ දී මේ සම්බන්ධව අධිකරණයට කරුණු දන්වා ආපනශාලා හිමිකරුට අධිකරණයෙන් කැඳවීමක් කර තිබිය දී එය මගහැර සිටිම නිසා අද ඔහු අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බව ද වාර්තා වේ. 

කෙසේ නමුත් මේ බව අප රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්දෙනිගෙන් ඇසු විට ඇය සඳහන් කළේ මෙය රෝහලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් එය මාධ්‍යයට එය දැනගැනීම අවශ්‍ය නැති බවත්ය. 

ආපනශාලාවට මුද්‍රා තැබීම වෛද්‍යවරුන්ට බලපාන ප්‍රශ්නයක් මිස මාධ්‍යයට බලපාන ප්‍රශ්නයක් නොවන බවත් ඇය පැවසුවාය. එය වෛද්‍යවරුන් විසින් විසඳා ගනු ඇතැයි ද ඇය කීවාය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමන්ත ප්‍රීතිකුමාර ඝාතනය කළ පොලිස් වධකයින්ට මානව හිමිකම් කොමිසමෙන් ලැබුණු ඉතිහාසගත තීන්දුව!

Next Post

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල්  තේ සහ පල්වතුර වෙලා!  විශේෂ විමර්ශනයක් අරඹයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.