බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නුදුන් මාණ්ඩලික නිලධාරින්ගේ වැටුප් කප්පාදුව අද සිට ඇරඹෙයි!

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම මගහැරිය සියලුම මාණ්ලික නිලධාරීන්ගේ නාම ලේඛනය අල්ලස් කොමිසමට යැවෙයි...

by editor
ජූලි 15, 2025
in පුවත්
ASSETS-and-LIABILITIES,
Share on FacebookShare on Twitter

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නුදුන් මාණ්ඩලික නිලධාරින්ගේ වැටුප් අද (15) සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට රාජ්‍ය නිලධාරීන්ට ලබා දී තිබූ කාලය ජූනි 30 වැනිදායින් අවසන් වූ බවය.

එම කාලසීමාව තුළ අදාල ප්‍රකාශ ලබා නුදුන් විධායක හා මාණඩලික ශ්‍රේණිවල නිලධාරීන්ට දින 14ක් තුළ ඒවා ලබා දෙන්නැයි අවවාදාත්මක ලිපි යොමු කර තිබිණි. එම දින 14ක කාලය ද ඊයේ දිනයෙන් අවසන් වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙතෙක් වත්කම් බැරකම් ලබා නුදුන් නිලධාරීන්ගේ ලයිස්තුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාර දිය යුතුව තිබේ. අද සිට අදාල රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කරගැනීමට නියමිතව ඇත.

ඒ අනුව මූලික වැටුපින් එක් දිනකට තිහෙන් එක බැගින් කප්පාදුව කරන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පවසයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

2025 මාර්තු 31 දින දක්වා වන වාර්ෂික වත්කම් බැරකම් ලේඛන අල්ලස් කොමිසමට එලෙස අල්ලස් කොමිසමට කැඳවා තිබිණි. අමාත්‍යවරයා සඳහන් කළේ සෙසු රාජ්‍ය සේවකයින්ගෙන් ද ඉදිරියේ දී වත්කම් බැරකම් ප්‍රකාශ කැඳවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැලසුම් කර ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුරුළු උයනේ තහනම් යතුරුපැදි සිද්ධියට අත් අඩංගුවට පත් මහින්දගේ උපදේශකයා – අජිත් ගාල්ලගේ ගැන බීබීසී කියන කතාව….

Next Post

මේ වගේ රටක යළිත් ඉපදෙන්න එපා… භාතිය… ඔබ දැන්වත් සැනසීමෙන් සැතපෙන්න!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.