සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමට මාලිමාවට සහාය දී උප නගරාධිපති ධූරයට පත් වූ පොහොට්ටුවේ ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවයි!

by editor
ජූනි 20, 2025
in පුවත්
priyantha-S
Share on FacebookShare on Twitter

ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකවරයාට ඡන්දය ලබා දුන් එම නගරසභාවේ උප නගරාධිපති ලෙස තේරී පත්වුන ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පොදු ජන පෙරමුණ කටයුතු කර තිබේ.

ප්‍රියන්ත සහබන්දු යනු පොදු පෙරමුණ වෙනුවෙන් ගාල්ල නගරාධිපති ධුරය හෙබවූ ගාල්ල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ය.

නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීමේ දි ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුම්වත් කර තිබිය දී එම උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පොදුජන පෙරමුණ වහාම ක්‍රියාත්මකවන පරිදි  ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටවා විනය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කළ බව එම පෙරමුණේ මහ ලේකම් සාරග කාරියවසම් අද ප්‍රියන්ත සහබන්දුට ලිඛිතව දන්වා ඇත.

මින් පසු පක්ෂයේ ඔහු හෙබවු සියලු තනතුරු සහ වගකීම්වලින් ඔහුව නෙරපා ඇති බවත් එම ලිපියේ දැක්වේ. ඉදිරි කාලයේ දී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන බව ද සාගර කාරියවසම් මහලේකම්වරයා විසින් ප්‍රියන්ත සහබන්දුට දන්වා ඇත.

ඡන්දය විමසු අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාට තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කරන අයුරු ද දක්නට ලැබිණි.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

” විවිධ ස්ථානවල තමන්ගේ පාරදෘෂ්‍ය භාවය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණ රහස් ඡන්ද ඉල්ලා සිටීම සහ ඔවුන්ම දූෂිතයන් යැයි කී අය සමග බලය පිහිටුවීමේ දී කබර ගොයා තළගොයා කරගැනීමේ න්‍යාය ඉතාම හොඳින් සිදුකළා. ඉදිරි කාලයේ දී ඔහුට ( ප්‍රියන්ත සහබන්දු ) එරෙහිව විනය පරීක්ෂණයක් තියලා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කරනවා. ඒ සමග ඔහුට නගර සභාවේ ඔහුගේ සභිකත්වය අහිමි වෙලා ලබා ගත් තනතුරු සියල්ලත් අහිමි වෙනවා.” පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේය.

Share69Tweet43
Previous Post

ආර්ථික සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වේ!

Next Post

මාලිමාව එක්ක කිසිම සම්බන්ධයක් නෑ… පොහොට්ටුවේ හිටපු නගරාධිපති සහ වත්මන් ගාලු මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු කියයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.