සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමාව එක්ක කිසිම සම්බන්ධයක් නෑ… පොහොට්ටුවේ හිටපු නගරාධිපති සහ වත්මන් ගාලු මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු කියයි!

by editor
ජූනි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමට මාලිමාවට ආධාර කලැයි චෝදනා මත පක්ෂ තහනම අත්හිටවු පොහොට්ටුවේ හිටපු නගරාධිපති කියයි!

මාලිමාව සමග කිසිම සම්බන්ධයක් තිබුණේ නැති බවත්, පොදු විපක්ෂයේම පිරිසක් පොදු විපක්ෂයේ කටයුතු අඩාල කිරීම සඳහා මාලිමාවට ඡන්දය දී එය තමන් මතින් යැවීමට කටයුතු කරන බවත් ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මාලිමාවට ආධාර කළැයි චෝදනා කර පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ පොදුජන පෙරමුණේ හිටපු නගරාධිපති මෙන්ම වත්මන් ගාල්ල නාගරික අද (20) මාධ්‍ය හමුවේ කීවේය.

මේ ප්‍රශ්නයට තමන්ගේ කිසිම දායකත්වයක් නැති බව කියමින් ප්‍රියන්ත සහබන්දු මාධ්‍යයට කීවේ මෙවැනි කතාවකි.

පොදු විපක්ෂය හැටියට තමයි අපේ පක්ෂය අපට වැඩ කරන්න කියලා තිබුණෙ. රහස් ඡන්දයකට ගිය අවස්ථාවේ දී අප ඉල්ලුවෙ විවෘත ඡන්දයක්. නමුත් ඇතිවුන බහින්බස් වීමක් වුනා. යම් පිරිසක් සමස්ථ වැඩපිළිවෙළ කඩාපක්පල් කරන්න රහස් ඡන්දයේ දී ඡන්දය දීලා අප පිට පටවන්න උත්සාහ ගත්තා කරපු නැති වරදකට. ඒ කරලා ඔවුන් සභාවෙන් නැගිටලා ගියා.

ඒ වෙලාවෙදි තමයි අපි කිව්වේ මේ විදිටනම් කටයුතු කරන්නේ අපට පොදු විපක්ෂය ලෙස කටයුතු කරන්න පුලුවන්කමක් නෑ කියලා. ඒ නිසා අපි සභාවෙ රැඳී ඉන්න තීරණය කළා.

නගරාධිපති ධූරය සඳහා රහස් ඡන්දය පැවැත්තුවා. ඒකේදි ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකතුමා පත් වුනා.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

නියෝජ්‍ය නගරාධිපති ධූරය තෝරන අවස්ථාවෙත් අනෙක් විපක්ෂ කණ්ඩායම සභාව ඇතුළට ආවේ නෑ. කවුරුවත් ඉදිරිපත් නොවන අවස්ථාවේ දි මගේ සහෝදර මන්ත්‍රී තුමා මගේ නම යෝජනා කළා. මෙතන ජාතික ජන බලවේගයත් එක්ක කිසිම සම්බන්ධයක් කතාවක් අපේ තිබුණෙ නෑ.

අපටත් ඉල්ලීම් තිබුණා. නමුත් පොදු විපක්ෂය හැටියට අපගේ ඉල්ලීම්වලට අවස්ථාවක් තිබුණෙත් නෑ එතනදි. මේක මට හිතෙනවා ඇතුළෙම හිටපු පොදු විපක්ෂයේම කීප දෙනෙක් විසින් මේක කඩාකප්පල් කරන්න ගත්තු ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් තමයි මේ උනේ අද කියලා…

පොදු ජන පෙරමුණේ ගාල්ල නාගරික මන්ත්‍රී සහ නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්දු අවධාරණය කළේය.

Share69Tweet43
Previous Post

ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමට මාලිමාවට සහාය දී උප නගරාධිපති ධූරයට පත් වූ පොහොට්ටුවේ ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවයි!

Next Post

මහ ගැටුම් අතර ඉරානයේ භූ කම්පනයක්… ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 5.1 ක්!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.