බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒකාබද්ධ විපක්ෂය නමින් දේශපාලන සංවිධානයක් හදාගෙන සජබ, පොහොට්ටුව, යූඑන්පිය සහ පොහොට්ටුව එක මේසයට එයි!

by editor
ජූනි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතන පිහිටුවීම නැමැති ඉලක්ක අරමුණක් වෙනුවෙන් එකට ඒකරාශී විය හැකි බවත්, පරස්පර විරෝධීකම් ප්‍රතිපත්ති වෙනස්කම් ඒ ආකාරයෙන්ම පැවතිය හැකි බවත් අද පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව සංවිධානයක් පිහිටුවමින් මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

එම සංවිධානය පිහිටුවීමේ අරමුළ පැහැදිලි කිරීම සඳහා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල, සමගි ජන බලවේගයේ මහ ලේකම් තිස්ස අත්තනායක සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තිස්ස අත්තානයක එක්ව අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය.

” පලාත් පාලන ආයතන බහුතරයක ඡන්දය ප්‍රකාශවෙලා ඇති ආකාරය දිහා බලපුවාම පොදු විපක්ෂයට ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබිලා තියනවා. එම ජන මතය ක්‍රියාත්මක කිරීම අපේ වගකීමක්. අපි එකට එකතුවෙලා ඒ ජනතා අපේක්ෂාව වෙනුවෙන් එකතු විය යුතුයි කියලා දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කරලා තියනවා. අපේ සභිකයින්ට අපි දන්වලා තියනවා විවෘත ඡන්ද විමසීමක් අවශ්‍යයයි කියලා. අපේ මූලික අපේක්ෂාව තමයි පළාත් පාලන ආයතන 100කට අධික ප්‍රමාණයක් සඳහා පොදු විපක්ෂයේ බලය ලබා ගැනීම” තිස්ස අත්තනායක පැවසුවේය.

” රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ නිදහස යන දේ නැතිවෙමින් යනවා කියලා අපට පෙනී යනවා. මේ නිසා පක්ෂයක් හැටියට අපි තීරණය කරලා තියනවා මේ බලවේගය ගොඩනගලා මේ රටේ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. ” පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල පැවසුවේ පක්ෂ එකතු වී පොදු විපක්ෂය ගොඩනගා ගත්තේ වර්තමාන රජයට පළාත් පාලන ආයතනවල බලය නොදිය යුතුය යන ජනතාවගේ ස්ථාවරය වෙනුවෙන් බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ එක් වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිය යුතුය යන ස්ථාවරය පෙන්වා දි ඇති බැවින් එකතු වෙන බවත් පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීම යන කාරණයට එක් වුවද ප්‍රතිපත්ති පරස්පරතාවය සහ මතවාදීමය වෙනස්කම් පවත්වාගෙන යන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල නීතිඥවරියකගේ ගෙමිදුලේ වැටී සිටිය දී හමුවූ මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණයට හේතුව හිසට මොට ආයුදයකින් පහරදීම – අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණයට කියයි!

Next Post

ගුවන් අනතුරින් එක් මගියෙක් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.