සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන 161ක වැඩ ආරම්භ කිරීම හෙට… බහුතරයක් නැති පළාත් පාලන ආයතන 178 හැකි ඉක්මනින් පිහිටුවීමට සූදානම්!

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පලාත් පාලන ආයතන 336කට අදාලව මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සම්බන්ධව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව ප්‍රාදේශීය සභා 161ක වැඩ කටයුතු හෙට දින ආරම්භ වීමට නියමිතව තිබේ.

එම ආයතන ප්‍රධානීන්ගේ නම් ද මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මේ සම්බන්ධව අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ බහුතරය සහිත පළාත් පාලන ආයතනවල කටයුතු හෙට සිට සිය කටයුතු ආරම්භ කරන බවය.

දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය අත් පත් කරගෙන නැති පළාත් පාලන ආයතන 178ක් සඳහා බලය පිහිටුවන ආකාරය සම්බන්ධව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පවසන්නේ පළාත් පාලන ආයතන 178කට අදාලව තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පූර්ණ ජයග්‍රහණයක් ලබාගෙන නොමැති තත්ත්වයක් තුළ එම ආයතනයන්හි බලය පිහිටුවීම පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කිරීමට නියමිත බවය.

“බහුතර බලයක් සහිත පලාත් පාලන 161ක සඳහා ඔවුන්ගේ කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා ජූලි මස 02 දින සිට. ඒ වගේම තමයි ඉතිරි පළාත් පාලන ආයතන 178 සඳහා අපි මේ වනවිට දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්, ස්වාධීන කණ්ඩායම් අපට ඉදිරිපත් කරන නම් දාලා ගැසට් පත්‍රය පල කරලා තියෙන්නේ. ඒ අනුව අදාල සභිකයින්ට ඔවුන්ගේ සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා නියෝජ්‍ය නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය සභාපතිවරයා තොරා ගැනීමේ අවස්ථාවට සහභාගී වීමේ හැකියාව ලැබෙනවා. ” අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

පවතින තත්ත්වය සම්බන්ධව පැපරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැහැදිලි කළේ එළඹෙන සතියේ හෝ 9 වැනිදා ආරම්භවන සතිය තුළ බහුතර බලයක් රහිත පළාත් පාලන ආයතන 178 තුළ ආයතන පිහිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

“මොකද නීතිය අනුව සියයට 50ක් ලබා නොගන්නා සභා සඳහා සභිකයින්ව දැනුම්වත් කරන්නට සතියක කාලයක් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම ඒ සභාවල ගණ පූර්ණය සියයට 50ක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වෙනවා. එහෙම නොවුනොත් සභාව පිහිටුවීම සහ සභාපතිවරුන් පත් කිරීමේ දි ගැටලු මතු වෙනවා. අප බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය තුළ මේ කටයුතු අවසන් වේවි කියලා.”

රෝහන හෙට්ටිආරච්චි කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුණෑගල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා සංන්ධානයෙන් පත් වුන එකම සභික ධූරයට තේරූ අපේක්ෂකයාට එරෙහිව කණ්ඩායමම විරුද්ධ වෙයි!

Next Post

මහින්දානන්ද සහ නලීන් ප්‍රනාන්දු වැලිඩකට බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයට යොදවයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.