සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 16කට පසු ලංකාවේ පැතිරෙන චිකන්ගුන්යා වෛරය අලුත් එකක්… මහාචාර්ය චන්දිම ජීවන්දර හෙළි කරයි…

by editor
මැයි 26, 2025
in පුවත්
Chandima-Jeewandara
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –        

  • මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මගහරමින් කලින් වාර්තා නොවූ විකෘතිතා දෙකක් සහිතව   වෛරසය  රතිනිර්මාණය  වූයේ කෙසේද යන්න   සොයා බැලිය යුතුයි..

වසර 16ට පසුව ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිර යන චිකන්ගුනයා වෛරසය ඒඩීස් ඊජිප්ටයි මදුරු විශේෂය  (නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ) හරහා සම්ප්‍රේක්ෂණය වැඩිකරන බවත් කලින් වාර්තා නොවූ විකෘතිතා දෙකක (nsP3:T224I  සහ nsP4:S90A)  මෙම වෛරසය තුළ පවතින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා  ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ  මහාචාර්ය චන්දිම ජීවන්දර   සඳහන් කරයි.

මෙම වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මගහැරීම හා  වෛරසය     මදුරුවා තුළ  ප්‍රතිනිර්මාණය        වූයේ කෙසේද යන්න පිලිබඳව සොයා බැලිය යුතු බව මහාචාර්යවරයා පවසා සිටියි. 

අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ ආයතනයේ සිදු කරන ලද ඔවුන්ගේ පර්යේෂණවලින්  හෙළි වන්නේ දැනට සංසරණය වන චිකන්ගුන්යා වෛරසය 2006 – 2008 මෙරට පැතිර ගිය වෛරසය නොවන බවයි. 

වසර 2024 දෙසැම්බර් සිට 2025 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ වාර්තා වු  උණ  රෝගීන් 65 දෙනෙකු යොදා ගනිමින් කළ  පර්යේෂණයේදී  සියයට  35.4 චිකන්ගුන්යා රෝගයට ගොඳුරු වී ඇති අතර  සියයට 10.8 දෙනෙකු ඩෙංගු රෝගයට ගොඳුරු වී ඇතැයි හෙලිවිය.

මෙම පර්යේෂණයෙන්  තහවුරු වී ඇත්තේ නියදි 6 කට සියයට 70ට වැඩි ජානමය ආවරණයක් තිබි ඇති බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙහිදී සියලුම චිකන්ගුන්යා රොගීන් උණ, සන්ධිවේදනාව, සහ මාංශපේශී වේදනාව වාර්තා කර ඇතැයි මහාචාර්ය ජීවන්දර   පවසා සිටියි.

වසර 2017 සිට වසංගතයක් ඇති නොකර වෛරසයේ අඩු මට්ටමේ සංසරණය තිබියදී  වසංගතය ලෙස මෙය පැතිර යන්නේ කෙ‍ෙස්ද යන්න පිලිබඳව වැඩිදුරටත් සොයා බැලි යුතු බව හෙතෙම පෙන්වාදේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුමින්ද දිසානායක විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය පරීක්ෂණයකට…

Next Post

මහින්දානන්දට ඇප….

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.