බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පත්තරේ කාටූනය දැක ඇමති බන්දුල පරල වෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ පුවත්පතක් වන දිනමිණ පුවත්පතේ තමා විවේචනය කරමින් පළ වූ කාටූනයක් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සිය අප්‍රසාදය පළ කර තිබේ.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට එම පුවත්පත කැඳවන ලෙසද ඇමතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කාටුන් ශිල්පී අංජන ඉන්ද්‍රජිත් විසින් එම කාටූනය දිනමිණ පුවත්පත වෙනුවෙන් නිර්මාණය කර තිබුණි.

තමා පාර්ලිමේන්තුවේ කරන ලද කතාවට එහි නිසි ප්‍රමුඛත්වයක් ලබා නොදීම ගැනද ඔහු චෝදනා කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ පාර්ලිමේන්තු බලයට අභියෝග කරමින් ක්‍රියාත්මක වන සර්වබලධාරී නිලධාරීන් මේ කැබිනට් මණ්ඩලයේ පුලන්නන් ගේ තත්ත්වයට පත්වීම පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ මේ ගරු සභාවට. ඊට පිටින් මේ ගරු සභාව කවුරුන් හෝ හසුරුවන්න යනවනම් යනවනම් ඇමතිවරු හසුරුවන්න යනවානම්, තියෙන්න ඕන අමාත්‍යාංශය මොනවද ගලවන්න ඕන ආයතන මොනවද කියන එක තීරණය කරන සර්ව බලධාරී නිලධාරින් ඉන්නවා නම් ඒ අය ගැන මේ සභාවේ දී හෙළි කළ යුතුයි. එය පාර්ලිමේන්තුවට තියන අයිතියක්.

දිනමිණ පවත්වාගෙන යන්නේ ජනතාවගේ බදු මුදලින්. සමහර සර්වබලධාරී නිලධාරීන්ට පුළුවන් බය කරලා සමහර දේ නතර කරන්න. මේ විවාදය තුළ ආරම්භ ආරම්භ කරන අයට සහ අවසාන කරන අයට මාධ්‍යවල ඉඩදීම සම්ප්‍රදායක්. මෙහි මුලු පිටුව තුළම මගේ කතාව ගැන කිසිවක් සඳහන් නොකර කාටුනයක් තියෙනවා ජාවාරම් කාරයෙක් මට පිත්තකින් පහර දෙනවා. මම පාර්ලිමේන්තුව ඉඳන් සර්ව බලධාරීන්ට පහර දෙන විට ලේක්හවුස් එක මොකද කරන්නෙ මට පහර දෙන එකක් දානවා කළු කඩ ව්‍යාපාරිකයෙක්. මම කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට මෙම පුවත්පත කෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලෙස.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයෙන් ජාතික තලයට ක්‍රීඩකයෙක් බිහි වෙයි… විජයකාන්තගේ මංගල කඩුල්ල මැතිව්ස්…

Next Post

පාරේ ඉඳන් ඔන්ලයින් ඉගෙන ගත් ළමුන්ට 4G ලැබෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.