සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරියේ දී රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන සෞඛ්‍ය සේවා අඩපණ කෙරුවොත් සිදුවන දේ සෞඛ්‍ය ඇමති වෘත්තිකයින්ට දන්වයි!

by editor
මාර්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන ඉදිරියේ දී යමෙක් සෞඛ්‍ය සේවා අඩපණ කරනවා නම් රජය වශයෙන් ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගැනීමට නොපැකිලෙන බවත් ඒ පණිවිඩය සෞඛ්‍ය වෘත්තිකයින් තේරුම් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය.

ඇමතිවරයා එම අවස්ථාවේ දී මෙසේ ද පැවසුවේය.

අපේ ඉන්නවා ලක්ෂ එක හමාරක පමණ සෞඛ්‍ය බලඇණියක්. ඒ අය එක්ක සාකච්ඡා කරමින් ඒ අයට ලබා දෙන පනිවිඩය තමයි ඔබ විශාල කර්ය භාර්යයක් උර මත දරාගෙන ඉන්න අය. ඔබගේ සේවාව මේ රටට අත්‍යාවශ්‍යයයි. ඒ නිසා ඔබගේ ඕපීඩී එකට වොර්ඩ් එකට ක්ලිනික් එකට සෑහෙන දුෂ්කරතාවයන් සමග පැමිණෙන රෝගී පුරවැසියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබා දෙන එක සෞඛ්‍ය වෘත්තියේ යෙදෙන අයගේ වගකීම කියන එක.

කලින් හිටපු ආණ්ඩු වගේ නෙමෙයි. කලින් හිටපු ඇමතිවරු වගේ නෙමෙයි. ඔබට ඕනෑම දෙයක් අපිත් එක්ක සාකච්ඡා කරන්න පුලුවන්. ඒ සාකච්ඡාවලට ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඕනෑම සහයෝගයක් ලබා දෙන්න අපි සූදානම්.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවයට පත්වන හැටියට මේ අහිංසක අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් දූ දරුවන්ට ලැබෙන සෞඛ්‍ය සේවාව අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඒ වෙනුවෙන් තීන්දු ගන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නෑ කියන එක මම කියන්න කැමතියි.

වැදගත්ම දේ ඔබගේ සෞඛ්‍ය… ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරන එක. එමනිසා ඒ පණිවිඩය තේරුම් අරගෙන ඒ සියලු වෘත්තිකයින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා….

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් බටලන්ද කොමිෂන් වාර්තාව ප්‍රතික්ෂේප කරයි… විශේෂ ප්‍රකාශය මෙන්න…

Next Post

රැලෙන් තනි වූ ළදරු වන අලි පැටවු දෙදෙනෙක් හමුවෙයි… එක් පැටවෙක් මිය ගිහින්…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.