බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆෙරාරි ලයිෂන් සහිත පළපුරුදු රියදුරා අල් – ජසීරා සමග ගැටී ඇතිවුන අනතුර ගැන බිමල් කණගාටුව පළ කරයි…

Minister Bimal Ratnayake Criticizes Former President Ranil Wickremesinghe’s Al Jazeera Interview

by editor
මාර්තු 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ෆෙරාරි ලයිෂන් සහිත පළපුරුදු රියදුරා ඊයේ අල් ජසීරා සමග ගැටී ඇතිවුන අනතුරු සම්බන්ධව ස්වකීය කණගාටුව ප්‍රකාශ කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කතාව රජය පැත්තෙන් ආරම්භ කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල් ජසීරා නාලිකාමේ මෙහ්ඩි හසන්  සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඊයේ (07) විකාශනය වීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇති විය.

බිමල් රත්නායක අමාත්‍යවරයා සිය කතාව ආරම්භ කළේ මෙසේය.

අපට අද විවාදය පටන් ගන්න වෙන්නේ බොහෝම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. ලඟදිම සිදුවෙච්චි මාරක රිය අනතුරක් පිළිබඳව දැනුම් දීමෙන්.

අර ෆෙරාරි ලයිෂන් එකක් තියනවා කියපු කෙනා අල්-ජසීරා එකේ හැප්පිලා කුඩුපට්ටම් වෙලා තියෙන්නේ. එතුමාගේ මොළයට සෑහෙන්න ඩැමේජ් වෙලා තියනවා. එතුමා මේ දවස්වල විකාර කියවනවා. ඒ නිසා ප්‍රවාහන අමාත්‍යාංශයේ විවාදය මම හිතනවා ෆෙරාරි ලයිෂන් එක තියනවා කියලා කියන කෙනාට කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි ඒ වෙච්චි අකරතැබ්බය ගැන.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බිමල් රත්නායක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඊයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අල් ජසීරා පුවත් සේවය අතර ඇතිවුන සම්මුඛ සාකච්ඡාව දැඩි ආන්දෝලනයට තුඩු දුන්නේය. අල් ජසීරා මාධ්‍ය වේදියා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව,  බටලන්ද වධකාගාරය සම්බන්ධව, යුද අපරාධ සම්බන්ධව, අරගලය මර්ධනය කළ ආකාරය පිළිබඳව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ දූෂණ යට ගැසීම සම්බන්ධව කළ ප්‍රශ්න කිරීම්වලට හිටපු ජනාධිපතිවරයා විසින් ලබා දුන් පිළිතුරු දැඩි ආන්දෝලනයක් ඇති කළේය. එහිදී පාස්කු ප්‍රහාරය ගැන මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් විකාර කියවන බවත් කතෝලික පල්ලියේ දේශපාලනයක් ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා මාධ්‍ය නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධව ඊයේ හවස ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ පැය දෙකක් තමන් සමග කළ සම්මුඛ සාකච්ඡාව ඔවුන් විසින් පැයකට සංස්කරණය කර ඇති බවය.

බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහා නා හිමි බවට තමා කළ ප්‍රකාශය අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීමේදී සම්පූර්ණයෙන්ම කපා දමා ඇතැයි ද, ඉහත සාකච්ඡාවේදී ප්‍රශ්න විමසීම සඳහා තමාට නොදන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දෙදෙනකුම යොදවා සිටියේ යැයිද රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් වැඩිදුරටත් කීය. කිසිම අවස්ථාවක තමන් ප්‍රශ්න මගහැර නොගිය බවද ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්තු 11 සිට විභාගය අවසන් වනතෙක් සාමාන්‍ය පෙළ විභාගයට අදාල ටියුෂන් තහනම්….

Next Post

ඩිපෝවකින් ඩිපෝවකට රැගෙන ගිහින් සජබ මන්ත්‍රී ජගත් විතාන ගේ ව්‍යාපාරික ඥානයෙන් වැඩ ගන්නා හැටි බිමල් කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.