සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයෙ නිලවරණය අහෝසි කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි!

by editor
පෙබරවාරි 18, 2025
in පුවත්
bar-association
Share on FacebookShare on Twitter

එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වලක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක්වන එම්ලියා ලිලන්ති ද සිල්වා විසින් අධිකරණය හමුවේ කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විදාන විසින් ඊයේ (17)  ප්‍රතික්ෂේප කළේය.

සභාපති ධූරයට තරගවදින නීතිඥ රජීව් අමරසූරිය, නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න නීතිඥ සංගමයේ නිලවරණ තේරීම්භාර නිලධාරී ඇතුළු 12 දෙනෙකුට එරෙහිව ඇය මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ය. ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සභාපති ධූරයට නාමයෝජනා භාර දුන් අනුර මැද්දේගොඩ තරගයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ඉතිරි වූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් පමණක් නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවය.

නාමයෝජනා ඉල්ලා අස් කරගැනීම අපේක්ෂකයෙකුගේ මියයෑමට සමාන බවත්, අපේක්ෂකයෙක් මිය ගිය පසුව යළිත් නාමයෝජනා කැඳවීම ව්‍යවස්ථානුකූල බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ නාමයෝජනා නැවත කැඳවන ලෙසය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි, ඉක්‍රාම් මොහොමඩ්, සාලිය පීරිස්,  තිස්ස වේරගොඩ සමග නීතිඥ ගුණරත්න වන්නිනායක පෙනී සිටියේය.   ඔවුන් පැවසුවේ නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම නීත්‍යානුකූළ බවය. සිය කැමැත්තේන් තරග වැදීමෙන් ඉවත්විම මරණයකට සමාන නොවන බව ද නීතිඥවරු අධිකරණයට කියා සිටියහ.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා ප්‍රකාශ කළේ පැමිණිල්ල බැලූ බැලුමට ජය ගත හැකි නඩුවක් සේ ඉදිරිපත් කර නොමැති බවය. අනුර මැද්දේගොඩ සිය ඉල්ලා අස්වීම දින 09කට පෙර ප්‍රකාශ තිබුණ බවය.

පැමිණිල්ලේ ඉල්ලිම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා මාර්තු 09 වැනිදා නඩුව යළි කැඳවීමට දින නියම කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසලකට ඇතුළු වූ බීමත් පොලිස් සල්ලාලයෙක් බලහත්කාරයෙන් දැරියකට ලිංගික අතවර කරන්න ගිහින්… ගුරු දෙගුරු පිරිස් පොලිසියට පැමිණිලි කරති!

Next Post

නොදරුවන්ගේ ජීවිත බිල්ලට තබා මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ  දොස්තර අතුරුදහන්… දරුවන්ගේ වාට්ටුව වසා දමයි…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.