නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී අද ( 16) අභාවප්‍රාප්ත වූවාය.
දිවි සැරියනේ සමුගන්නා විට ඇය හැත්තෑ හැවිරිදි වියේ පසුවිය විය.
මාධ්‍යවේදිනියක් සහ මාධ්‍ය හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියකවන සීතා රංජනී වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළාය. ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකාවකි.







