මිනුවන්ගොඩ ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලය අසල දී 35 හැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇත.
යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් මෙම ඝාතනය සිදුකර තිබේ.
ඝාතනයකර ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්තේ පදිංචි සජිත් සඳරුවන් උදයංග නැමැත්තෙකි.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







