මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 11 දෙනාගෙන් රැඳවූවන් 8 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මේ වනවිට එහිදී තුවාල ලැබූ 121 දෙනාගෙන් 85 දෙනෙකු තවමත් රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
ඔවුන්ගෙන් 38 දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.