බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුධිරගත පිළිකා රෝගින් 1000කට ඉන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයයි… රටේම ඉන්නේ විශේෂඥවරු 04යි… 09ක් රට දාලා ගිහින්!

අවුරුද්දකට   රුධිරගත පිළිකා රෝගීන් 4000ක් හමුවෙනවා… වැඩි ප්‍රතිශතයක් දරුවො…

by editor
ජනවාරි 30, 2025
in පුවත්
Blood
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

රුධිරගත පිළිකා රෝගීන් 1000ට ප්‍රතිකාර කිරීම සඳහා ඇත්තේ එක් වෛද්‍යවරයෙක් පමණක් බව වාර්තාවේ.

වසරක රුධිරගත පිළිකා රෝගීන් 4000ක් පමණ හමුවන අතර ප්‍රතිකාර කිරිමට ඇත්තේ වෛද්‍යවරුන් 4 දෙනෙකු වන අතර මින් වෛද්‍යවරුන් 3 දෙනෙකුම මහරගම අපේක්ෂා රෝහලේ රැදී සිටින අතර එක් වෛද්‍යවරයෙක් පමණක් මහනුවර මහ රෝහල තුල සේවයේ නියුතුව ඇතැයි රුධිරගත පිළිකා රෝග සම්බන්ධ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන   පවසා සිටියි.

රුධිරගත  පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 9 දෙනෙකුම විදේශ ගතව සිටීම හේතුවෙන් මෙම තත්තවය තවත් උඝ්‍ර වී ඇතැයි වෛද්‍ය සෝමර්ධන මහතා අවදාරනය කරයි.

වසරකට 1000ට වැඩි සංඛ්‍යාවක්    දරුවන්  අලුතින් පිලිකාවට ගොදුරුවෙන අතර ඉන් වැඩි ප්‍රමාණයක් රුධිරගත පිළිකා රෝගීන් යැයිද හෙතෙම පෙන්වාදේ.

රුධිගත පිළිකා රෝගීන් වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහල තුළ මේ වන විට ඇටමිදුලු බද්ධ කිරීම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් කර ඇති බවත්  මෙය මීට වඩා දෙගුණයක ශක්‍යතාවකින් කළ හැකි නමුත් අවශ්‍ය මානව හා භෞතික සම්පත් සීමිත බැවින් කළ නොහැකි බවත් හෙතෙම කීය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ස්වයං ඇටමිදුළු  බද්ධයක් සදහා රජය මිලයන 2ට වඩා අධිකව  එක් රෝගියෙකු වෙනුවෙන් වැය කරන අතර  දායකය ඇටමුදුලු බද්ධයක් සදහා මිලියන 5ක අධික බරපැනක් රජය දරන බවද වෛද්‍ය සෝමවර්ධන   පැවසුවේය.

විදේශගතව ඇටමිදුළු බද්ධ කිරීම් වෙනුවෙන් එක් රෝගියෙකු මිලියන 10ට වඩා වැය කරන බැවින් මෙරට පහසුකම් වැඩිකල හැකි නම් විදේශ රටවල් වෙත ඇදී යන විනිමය මෙරට නතර කර ගැනීමට හැකි වන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

 ඔහු මෙම අදහස් පළ කලේ ඊයේ  (29) සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලනයේ වැඩි කල් ඉන්නේ නෑ… ඉන්නතුරු කෙළින් ඉන්නවා… අර්චුනා ඇප අරන් ඇවිත් කියයි!

Next Post

ටැටූ එකක් කොටාගන්න ගිය 14 හැවිරිදි දැරියක් ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් 03ක් එක්ව දූෂණය කරලා…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.