බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම මහ රෝහලේ රෝගීන්ට අහාර සකස් කරන මුලුතැන්ගෙට පනුවො ගහලා…

by editor
ජනවාරි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මන්නාරම මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ආහාර සකසන මුලුතැන්ගෙය පණුවන් ගැසූ අපිරිසිදු ස්ථානයක් බව මන්නාරම මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු විසින් වාර්තා කළහ.

ඔවුන් මේ බව වාර්තා කරන්නේ රෝහලේ රෝගීන් සඳහා අද උදෑසන ආහාරය සකස් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ගොස් මුළුතැන්ගෙය ද පරීක්ෂා කළ අවස්ථාවේය.

රෝහලටම පොල් ගාන පනුවො පිරුණ හිරමනය…

රෝහල් අධිකාරිය රෝගීන්ට අද (21) උදෑසන ආහාරය සඳහා ලබා දීමට සූදානම් කර තිබූ කඩලවල පනුවන් සහ ගුල්ලන් සිටින ආකාරය මෙහිදී මහජන පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී ඇත. පසුව ඔවුන් එම ආහාර රෝගීන්ට ලබා නොදී විනාශ කිරීමට කටයුතු කර තිබේ.

රෝහල් කුස්සිය තවදුරටත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් පරික්ෂාවට ලක්කිරීමේදී පොල්ගාන මැෂිම කඩතොලුව තිබු අතර එම කඩතොලු අතර පණුවන් අරක්ගෙන තිබු බව නිරීක්ෂණය විනැයි ඔවුහු ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුහ.

අද උදේ ලෙඩ්ඩුන්ට දෙන්න හැදුව පනුවන් සහ ගුල්ලන් පිරුණ කඩල…

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත් කර රෝහල් මුළුතැන්ගෙය වහාම පිරිසිදු කර රෝගීන් ආහාර පිළියෙළ කරන ලෙසට උපදෙස් දුන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවසුහ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මින් ඉදිරියට රෝගීන්ට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් වඩාත් අවධානයක් යොමු කරන මෙන්ද නැතහොත් නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවනු ඇති බවද මහජන සෞඛ්‍යවරුන් මුළුතැන්ගෙයි සේවකයින්ට අනතුරු අඟවා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

19න් පහළ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවැනි ජයත් ලබයි… බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදවා ලකුණු 81ක විශිෂට ජයක්…

Next Post

පිස්සු අර්චුනාට වැඩ වරදී… පොලිස් රාජකාරියට බාධා කරමින් ජාතීන් අතර ගැටමක් ඇති කරන ප්‍රකාශ කළාට පොලිස් විමර්ශනයක්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.