බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 72ක් වංචාකර ලංකාවෙන් පැන්න යුවලක් උණ්ඩ පිරවූ ගිනි අවි දෙකක් සමග කැනඩාවේ දි ටොරෙන්ටෝ පොලිස් අත් අඩංගුවට….

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

නීති විරෝධීව ආයුධ සන්නද්ධව සිටි ශ්‍රි ලාංකික ද්‍රවිඩ යුවලක් ටොරෙන්ටෝ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සැක කටයුතු වාහනයක් සම්බන්ධව විමර්ශනයක සිටි ටොරෙන්ටෝ පොලිසියේ 42 බල ඇණියේ නිලධාරින් විසින් එම වාහනය නවත්වා පරීක්ෂා කිරීමේ දී පිරිමි පුද්ගලයාගේ ඇඳුම් අතරින් නිරාවරණය වි ඉනෙහි තිබුණු ගිනි අවියක් දැක ඇත.

පසුව සැකකරු සහ ඔහු ගමන් ගත් වාහනය පරීක්ෂා කිරීමේ දී උණ්ඩ පිරවූ ගිනි අවි දෙකක් පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ටොරොන්ටෝහි පදිංචි 37 හැවිරිදි තනරාජ් තංගරාජා නැමැති පුද්ගලයෙක් සහ ඔහුගේ බිරියවන 37 හැවිරිදි කිෂානි බාලචන්ද්‍රන් නැමැති කාන්තාවකි. පසුගිය සතියේ අඟහරුවාදා (03) ටොරෙන්ටෝ පොලිිසිය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබිනි.

ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා 11 ක් ශ්‍රී ලංකාවේ පොලීසි වල ඇති අතර එම යුවල විසින් මිලියන 720 ක මුදලක් විවිධ පුද්ගලයින්ගෙන් වංචා කොට කැනඩාවට පලාගොස් ඇති යුවලක් බවටද තොරතුරු අනාවරණය වී තිබේ. මෙම අත්අඩංගුව ගැනිම සම්බන්ධව ටොරෙන්ටෝ පොලිසිය නිකුත් කර ඇති නිවේදනය පහත දිගුවෙහි දැක්වේ.

https://www.tps.ca/media-centre/news-releases/man-and-woman-arrested-two-firearms-seized-ma/

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ඇමතිගේ කාර්ය මණ්ඩලයට වාහන නැතිව අර්බුදයක…

Next Post

කාංචනගේ හීන සුන් වෙයි… සිලින්ඩරය සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාපා නම් කරයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.