මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්රමරත්න මහතා අද (27) පෙරවරුවේ දී වැඩ භාර ගැනීමට නියමිතය.
ඒ අනුව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන චාම් උත්සවයකදී ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ඇත.
මෙරට තුළ දීර්ඝතම කාලයක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු ඒ මහතා වසර එකහමාරක කාලයක් එම ධුරයේ කටයුතු කළේය.