බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ගැන දුකයි… මහින්ද කියයි…

by editor
නොවැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහට වෙච්චි දේ ගැන දුක හිතෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය. නැවත ඔහු සමග කිසිම දේශපාලන ගමනක් නැති බව කී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන් නම් දේශපාලනයෙන් සමු ගැනීමට කිසිම අදහසක් නැති බව අවධාරණය කළේය.  

බීබීසී මාධ්‍යවේදියෙක් හා ඉතාම කෙටි සංවාදයක යෙදෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙවර මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණට බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය ලැබුණු බවය.

මාලිමාවේ ජයග්‍රහණය යහපත් එකක් බවත් අලුත් කණ්ඩායමකට ඉඩ ලබා දීමක් සිදුවිය යුතු බවත් ඔහු කියයි.

බීබීසී – කරගෙන යන්න පුලුවන් ද අලුත් මුහුණුවලට…

මහින්ද – අයියෝ පුලුවන්… පුලුවන් පුලුවන්….

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

බීබීසී – මාලිමාව සියයට 3 සිට මේ තරම් උඩට ආපු එක ගැන මොකද හිතෙන්නේ.

මහින්ද – පිට මිනිස්සු නෙමෙයි ඡන්දය දීලා තියෙන්නේ. රටේ ජනතාව. රටේ ජනතා මතයට අපි ගරු කරන්න ඕන.

බීබීසී – රට ගොඩයයි ද ජනාධිපති තුමා.

මහින්ද – ගොඩ යන්නත් පුලුවන්. වැටෙන්නත් පුලුවන්.

බීබීසී – ඔබතුමාල කළ සංවර්ධන කටයුතුවලින් වැඩක් වෙයි ද?

මහින්ද – ඒවා නතර කරන එකක් නෑනෙ. එහෙම නරත කරන්න හේතුවක් නෑනෙ.

බීබීසී – වැටුනු තැන්නි නැගී සිටින්න ඉදිරි සැලැස්ම මොකක් ද?
මහින්ද – අපි මේ සාකච්ඡා කරලා එන්නේ ඒ ගැන.

බීබීසී – දේශපාලන පළිගැනීමක් වෙයි කියලා ඔබතුමාලා හිතනව ද?

මහින්ද – නෑ…. එහෙම කරන එකකුත් නෑනේ… නේද?. දේශපාලන පලිගැනීම්වලට ලක් කරපු අයට වෙච්චි දේවල් දැකලා තියනවානෙ.

බීබීසී – සටන අත හරිනවද?.

මහින්ද – පිස්සුද … එහෙම ලේසියෙන් අතහරිනව ද?. එහෙම අත් හරින්නෙ නෑ.

බීබීසී -දේශපාලනයෙන් සමු ගන්නව ද?

මහින්ද – එහෙම සමුගන්නෙත් නෑ… මොන දේශපාලඥය ද දේශපාලනයෙන් සමු අරන් තියෙන්නේ.

බීබීසී – ඔබතුමා දේශපාලනයේ සක්‍රීයව ඉන්නව ද?.

මහින්ද – ඔව්… සක්‍රීයව ඉන්නවා.

බීබීසී – රනිල් මහත්තයා එක්ක සාකච්ඡා යනව ද?

මහින්ද – අපෝ නෑ…

බීබීසී – එතුමාට වෙච්චි දේ ගැන මොකද හිතෙන්නේ?

මහින්ද – දුක හිතෙනවා ඉතින්… එච්චරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අග විනිසුරු ධූරයට මුර්දු ප්‍රනාන්දු – ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනපතිගේ නිර්දේශය අනුමත කරයි!

Next Post

රනිල්ගේ ගෝලයින්ගේ හීන බිඳෙයි… ජාතික ලයිස්තුවේ නම නැති මැතිවරණයට තරග නොකළ කිසිවෙකුට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න බෑ… මැතිවරණ කොමිසමෙන් අවධාරණයක්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.