ලක්ෂ තුනකට අධික මනාපයකින් කුරුණෑගල දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවට තේරී පත් වි තිබේ. ජාතික ජන බලවේගයට කුරුණැගල මන්ත්‍රී ධූර 12ක් හිමි වී තිබිණි.
සමගි ජන බලවේගයට ලැබෙන ආසන තුන සඳහා දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල සහ නලීන් බණ්ඩාර තෙරී ඇත. කුරුණැගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්රතිඵළය මෙසේය.
ජාතික ජන බලවේගය
- නාමල් කරුණාරත්න – 356,969
ආනන්ද විජේපාල – 133,142
සුජීව ඉන්දික දිසානායක – 109,979
බී.එම්. විජේසිරි – 86,218
කුමාරී හේරත් – 84,414
නාමල් සුදර්ශන ලක්ෂ්මන් – 83,418
ජගත් කුමාර ගුණවර්ධන – 81,864
අශෝක ගුණසේන – 72,216
ජී.ඩී. සුරියබණ්ඩාර – 72,198
චන්දන මිහිර බණ්ඩාර තෙන්නකෝන් – 70,038
ධර්මප්‍රිය දිසානායක – 68,580
මහම්මදු අස්ලම් – 67,346
සමගි ජනබල වේගය
- නලීන් බණ්ඩාර – 58,971
දයාසිරි ජයසේකර – 51,402
අලවතුවල ජයදේව චන්ද්‍රවංශ – 46,915







