බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව මාලිමාවට….

by editor
නොවැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය විසින් අත්පත් කරගෙන ඇත. දැනට ආසන 123ක් මාලිමාවටය. සජබට ආසන 31කි.

යාපනය – ඉතිහාසගත පෙරළියක් කරමින් යාපනයේ දී දෙමළ ජාතිවාදී දේශපාල පක්ෂ විසි වී තිබේ. ජාතික ජන බලවේගය යාපනය දිස්ත්‍රික්කයෙන් ආසන 3ක් ජයග්‍රහණය කරගෙන දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ඉලංගෙයි තමිල් අරුසු කච්චි , සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායම් 17 එක් ආසනය බැගින් හිමි කර ගෙන තිබේ.

ඉලංගෙයි තමිල් අරුස කච්චි – මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 3ක් දිනා ගෙන දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.
ඉලංගෙයි තමිල් අරුස කච්චි මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසන 3ක් ජයග්‍රහණය කර ඇත. මඩකලපුවෙන් ද එක් ආසනයක් ජාතික ජන බලවේගයට හිමිව ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් හිමි වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 9ක්ම මාලිමාවට ය. එය බලාපොරොත්තුවූවාට වඩා දැවැන්ත පෙරළියකි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 9ක් ජයග්‍රහණය කර ඇත. සමගි ජන බලවේගයට ආසන 2ක් හිමි වී ඇත. රනිල්ගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමි කරගෙන තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන 6ක් මාලිමාවට හිමිවීම තවත් පෙරළියකි. ජාතික ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් ජයග්‍රහණය කරන විට බදියුදීන්ගේ සහය ලබන සමගි ජන බලවේය ආසන 2ක් හිමි කරගෙන තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන 8ක් මාලිමාව ජය ගෙන තිබේ. රටේ ආන්දෝලනයක් ඇති කළ සිද්ධි සහිත සමගි ජන බලවේගයේ රත්නපුර කෙළිය ෆේල්ය. සමගි ජන බලවේගය ආසන 3ක් දිනා ගෙන තිබේ. රනිල්ගේ පළපුරුදු පවිත්‍රා එකෙන්ම විසිවී ගොස්ය. පොහොට්ටුවේ චොකා මල්ලිත් විසිවී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන 7ක් මාලිමාවට ය. ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 7ක් ජයග්‍රහණය කරනවිට සමගි ජන බලවේගය ආසන 2ක් දිනා ගෙන තිබේ. පොහොට්ටුවට ගෑස් සිලින්ඩරය විසිවී ගොස්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුරුණෑගල ආසන 12ක් මාලිමාවට… ජොනිත් ගෙදර…

Next Post

කොළඹත් මාලිමාව දිනුම්… ආසන 14ක්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.