අනුරාධපුර දිස්ත්රික්කයේ විශිෂ්ට ජයග්රහණයක් මාලිමාව විසින් අත් පත්කරගෙන තිබේ. ආසන 07ක් මාලිමාවටය.
සමගි ජන බලවේගයට ආසන් 2ක් ගෑස් සිලින්ඩරයට ආසනයක් හිමි වී තිබේ. පොහොට්ටුවට එකම ආසනයක්වත් නැත.
ජාතික ජන බලවේගය ඡන්ද 331,692. සමගි ජන බලවේගය ඡන්ද 98,176. නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද 29,961 හිමි කරගෙන ඇත.







