බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදුල්ල බස් අනතුරේ තුවාල ලැබූ සිසුන් කොළඹ ගේන්න අවශ්‍ය නෑ… බදුල්ල රෝහලේ ඉහළම ප්‍රතිකාර කරනවා… වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                         

බදුල්ල මයියංගනය මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී  පෙරේදා  (1) සිදුවූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ   තුවාල ලැබූ සිසුන්  සුවය ලබමින් සිටින බවත් තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් තිබෙන බැවින් තුවාලකරුවන් කොළඹ රැගෙන යාමට අවශ්‍ය නොවන බවත්  බදුල්ල මහරෝහලේ  වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේය.

දැඩිසත්කාර  ඒකකයට ඇතුළත් කල බස්රථයේ රියදුරු ඇතුලු සිසුන් 8 දෙනාම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින නමුත් ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිය යුතු කාලය තවත් කොතෙක්ද යන්න කිව නොහැකි බවත් වෛද්‍ය රාජපක්ෂ  කීවේය

අනතුර සිදුවී තුවාලකරුවන් රෝහලට ඇතුළත් කළ මොහොතේ සිටම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා‌ගේ සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයා දක්වා සියලුම කණ්ඩායම් එකාමෙන් රෝගී සත්කාර සේවයේ යෙදුණු බව හෙතෙම පැවසුවේය.බදුල්ල රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් හෙද නිලධාරින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයින් ඇතුළ සමස්ථ සෞඛ්‍ය සේවාවටම අයත් වූ පිරිස සිටිය නමුත් තවත්  අවශ්‍ය පුහුණු කාර්ය මණ්ඩල  යාබද රෝහල්වලින් කැඳවා ගැනීමට කටයුතු කළ බවද වෛද්‍ය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මෙම අනතුරින් සිසුවියන් දෙදෙනෙකු මිය ගිය අතර බස් රථයේ ගමන් ගත් 39ක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොහාන් රත්වත්ත පට්ට ලෙඩෙක් ලු!

Next Post

ලොහන් රත්වත්ත ජාතික රෝහලට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.