බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

BMW ජොනීට ඇප ලැබෙයි…

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට දී එකලස් කළ ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලියු වර්ගයේ මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක ඇප මත මුදා හැරියේය.

අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණ භූමියෙන් පිටව යෑමට පෙර පැවසුවේ නඩු කටයුත්තක් ඇති නිසා කිසිවක් ප්‍රකාශ නොකරන බවත් අධිකරණයේ දී ඇත්ත හෙළිවනු ඇති බවත්ය. එමෙන්ම තමන් මෙවර මහ මැතිවරණයට තරග වදින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

කොළඹ හිල්ටන් රථ ගාලේ තිබී සොරාගන්නා ලද ගරාජ් අංකයක් සවි කළ බී.එම්.ඩබ්ලියු රථයක් හමුවූ අතර මෙම රථය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් භාවිතා කරන ලද්දක් බව විමර්ශන අංශ සොයා ගත්තේය. අනතුරුව අන්තර්ජාතික පොලිස් වෙබ් අඩවියේ කරන ලද සෙවීමක දී මෙම මෝටර් රථය ජර්මනියෙන් එංගලන්තයට විකුණා එහිදී යම් අපරාධ සිද්ධියකට සම්බන්ධ සොරකම් කරන ලද කාර් රථයක් බව හෙළි විය.

එමෙන්ම රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව අනාවරණය වන්නේ වාහනය නීති විරෝධීව එකලස් කළ වාහනයක් බවය. මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණ අවස්ථා කීපයකදීම අධිකරණය මග හැරිය ජොන්ස්ටන් ප්‍රනාන්දු අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටි අවස්ථාවේ දි අධිකරණය නියෝග කළේ අපේක්ෂිත ඇප ලබා දෙන්නට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවට ගොස් කටඋත්තරයක් ලබා දෙන ලෙසය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අනතුරුව පසුගිය 23 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පැය 04ක් තිස්සේ කටඋත්තරයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අද දින තෙක් බන්ධනාගාරගත කෙරිනි.

අනතුරුව ඔහු අද මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත ඇප ලබා නිදහස් වූයේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කතරගම දෙවි හාමුදුරුවන් ඉස්සරහට දමාගෙන කතරගම දේවාලයෙන් තිස්සමහාරාම  සමූපකාර පිරවුම්හලට ලක්ෂ 10ක ඉන්ධන පොල්ලක් තියලා!

Next Post

රන්ජන් රාමනායක මහ මැතිවරණයට තරග කිරීම අත්හිටුවන ලෙස ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසිකර දමයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.