බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආරක්ෂාව අනතුරක… ඩලස් මාධ්‍ය හමුවක් කැඳවා කියයි!

by editor
ඔක්තෝබර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැන නැගී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය කේන්ද්‍රතග වූ සංචාරක ව්‍යාපාරයේ මර්මස්ථානවලට එල්ල කරන ප්‍රහාරයක් ගැන අමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරන තුරු ඒ සම්බන්ධව රටේ ජනාතාව දැනුම්වත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට ඩලස් අලහප්පෙරුම එම මාධ්‍ය සාකච්ඡාවේ දී රජයට චෝදනා කළේය.

මෙම තොරතුරු ඇමරිකානු තානාපති කාර්යාලයට ලැබෙන්නට පෙර රජයට ලැබුණු බවට එම තොරතුරු රජය තුළ සාකච්ඡා වුන බවටත් වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළ ද එම ආරක්ෂාව පිළිබඳ අනතුර සමාජගත නොකිරීම සම්බන්ධව හිටපු මන්ත්‍රීවරයා රජයට චෝදනා කළේය.

පාස්කු ප්‍රහාරයේදී සිදුවන්නේත් තොරතුරු දැනගෙන අනතුර සමාජගත නොකිරීම බව ද මේ සිදුව ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවන ආකාරයටම සිදුවූ සිද්ධියක් බව ද ඔහු පැවසුවේය. ඒ තත්ත්වය තුළ රටට සාධාරණ බියක් ඇති බවද ඩලස් අවධාරණය කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජාතික ආරක්ෂාව සම්බන්දව වගකිවයුත්තන් සංචාරක ප්‍රදේශ ඉලක්ක කරගෙන දියත්වන කුමන්ත්‍රණයක් තිබේද, ඒ පසුපස සිටින කවරෙක් ද යන්න සහ ඇති වී තිබෙන අනතුර සම්බන්ධව
ආණ්ඩුවෙන් වගකිව යුතු ප්‍රකාශයක් නිකුත් වන්නේ නැති බව ද මන්ත්‍රීවරයා කීවේය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි ගණන් වියදම් කර කරාපිටිය රෝහල් වෛද්‍ය රසානයාගාරයට ගත්ත යන්ත්‍ර 02ක් මිලදී ගත් සිට වසර 07ක් එක්වරක්වත් භාවිතා කර නෑ… විගණනය හෙළි කරයි!

Next Post

රජයක් විදිහට ගත හැකි සියලු පියවර ගත්තා… තත්ත්වය ස්ථාවරයි…අනවශ්‍ය දේශපාලන වාසි ගන්න නම් හදන්න එපා… විජිත දේශපාලකයින් කීප දෙනෙකුට අනතුරු අගවයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.