බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි ගණන් වියදම් කර කරාපිටිය රෝහල් වෛද්‍ය රසානයාගාරයට ගත්ත යන්ත්‍ර 02ක් මිලදී ගත් සිට වසර 07ක් එක්වරක්වත් භාවිතා කර නෑ… විගණනය හෙළි කරයි!

රෝහල් පරිපාලනය විගණන විමසිම පිළිගනී... අමාත්‍යාංශයෙන් මිලදී ගැනීම් සම්බන්ධ පූර්ණ විමර්ශනයක් ඇරඹෙයි....

by editor
ඔක්තෝබර් 24, 2024
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය රසායනාගාර පරික්ෂණ සදහා රුපියල් එක්කෝටි, හැට අට ලක්ෂ, අනූ හත් දහස් තුන්සිය පනහක (16,897,350) වියදමක් දරා මිලදී ගෙන තිබු වෛද්‍ය රසායනාගාර පරික්ෂණ උපකරණ 03ක් වසර හතක පමණ කාලයක සිට කිසිදු රසායනාගාර පරික්ෂණයක් සඳහා භාවිතා නොකර නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

2017 වර්ෂයේ දි මෙම වෛද්‍ය රසායනාගාර පරික්ෂණ උපකරණ 03 මිලදි ගෙන තිබුණි. මින් රුපියල් එක්කෝටි,දාසය ලක්ෂ, දෙදහස් තුන්සිය පනහක (11,602,350) මුදලක් වැයකොට මිලදි ගෙන තිබු රසායනාගාර පරික්ෂණ උපකරණ යන්ත්‍ර 02ක් එවා මිලදිගත් දින සිටම භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවතී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් පුර්ණ ස්වාධින විමර්ශනයක් සිදුකර වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

අදාළ යන්ත්‍ර කඩිනමින් ප්‍රයෝජනයට ගැනිම සඳහා කටයුතු කළයුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබද රෝහලේ පරිපාලනය මගින් විගණනයට සඳහන් කොට ඇත්තේ විගණනය සමග එකඟවන බවය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මෙම උපකරණ මිලදි ගැනිමේ තිරණයේ සිට මිලදී ගැනිම දක්වා වු සමස්ත ක්‍රියාවලිය පිළිබද විමර්ශනයක් සිදුකරණ ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කරඇති බව රෝහල මගින් විගණනයට සදහන් කොට ඇත.

එසේ වුවත් විමර්ශනය කරාපිටිය රෝහල මගින් කරණ ලෙස 2024.02.22 දිනැති ලිපියෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝහලට දන්වා ඇත.

හදිසි වැටලිම් අංශය මගින් හෝ ස්වාධින විමර්ශනයක් සිදුකරන ලෙස නැවත සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉල්ලා ඇති බවද රෝහල් පරිපාලනය මගින් විගණනයට සඳහන් කොට තිබේ. එම විමර්ශනයේ තිරණය අනුව අවශ්‍ය කටයුතු කරණ බවද රෝහල් පරිපාලනය මගින් විගණනයට සඳහන් කොට ඇත.

මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයක් මේ වනවිට සිදුකරමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම්. රංග අප කළ විමසුමකදි සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිධන් හාරමින් සිටි පුද්ගලයෙක් පොලිස් වැටලීමකට බියෙන් දිව යද්දි බිම ඇදවැටී මිය ගිහින්….

Next Post

ජාතික ආරක්ෂාව අනතුරක… ඩලස් මාධ්‍ය හමුවක් කැඳවා කියයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.