පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 230ක් අද දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 487ක් බව කියැවිනි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 16252කි.

© 2020 - 2026 Lankasara.com.