සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය දූෂණ හෙළිදරවු වීම වැලැක්වීමට ආණ්ඩුව නීති කඩලා… විදේශ මූල්‍යාධාරවලින් කරන ව්‍යාපෘතිවලින් 80%ක පොදුවේ සමස්ථ ව්‍යාපෘතිවලින් 60%ක තොරතුරු නීති විරෝධීව හංගලා…

by editor
සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 ඇමරිකානු ඩොලර් ලක්ෂයක් (100,000) ඉක්මවා යන සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු  අන්තර්ජාලය හරහා හෙළි කිරීමට නීත්‍යානුකූලව අවශ්‍ය වන නමුත් 2024 වසරේ එවැනි ව්‍යාපෘති පිළිබඳ  ඉල්ලුම් කර ඇති තොරතුරුවලින් හෙළි කර ඇත්තේ සියයට 40ක් පමණක් බවත් Verité Research නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම නිවේදනය හෙළිදරව් කර ඇත්තේ විදේශ මූල්‍ය ආධාර  ව්‍යාපෘති සඳහා ප්‍රසම්පාදන සම්බන්ධව නීතියෙන් නියම කර ඇති තොරතුරුවලින් ලබා දී ඇත්තේ සියයට 20ක් පමණක් බවය.

මේ තත්ත්වය පවතින්නේ රාජ්‍ය මූල්‍ය දූෂණ සම්බන්ධව බරපතලම තත්ත්වයන් විදේශ ආධාර සහිත ව්‍යාපෘති සහ ප්‍රසම්පාදන වලින් යුතු පසුබිමක පවතිද්දී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික තීක්ෂ්ණ බුද්ධි වේදිකාවක් වන PublicFinance.LK වෙත අනුබද්ධිත වේදිකාවක්වන Infrastructure Watch හි 2024 යාවත්කාලීනයේදී අනාවරණය කර ඇති තොරතුරු මූලාශ කරගෙන  Verité Research උක්ත නිවේදනය නිකුත් කර තිබේ. 

.Infrastructure Watch වේදිකාව 2022 සිට තොරතුරු දැනගැනීමේ පනත යටතේ රජය බැඳී සිටින ක්‍රියාකාරී හෙළිදරව් කිරීම්වලට අදාලව රජයේ හැසිරීම නිරීක්ෂණය කරයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

තොරතුරු දැනගැනීමේ පනතේ 9 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රි ලංකාවේ තොරතුරු දැනගැනිමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සමඟින්, ව්‍යාපෘති විස්තර, තාර්කිකත්වය සහ ප්‍රතිලාභීන්, අයවැය සහ මූල්‍ය විස්තර, අනුමතකිරීම් සහ නිෂ්කාශන, ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත්තු යන පුළුල් කාණ්ඩ පහක් යටතේ තොරතුරු ක්‍රියාශීලීව හෙළිදරව් කිරීම අනිවාර්ය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2025 බැංකු සහ රජයේ නිවාඩු දින මෙන්න…

Next Post

පාස්පෝට් කන්තෝරුවේ ඇත්තන් භාණ්ඩාගාර අනුමැතියක් නැතිව කෝටි 21ක දිරි දීමනා අරන්…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.