බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලුම ගෞරව ඔවුන්ට… රූට් ගෙන් සුපිරි පිති ප්‍රහාරයක්!

by editor
අගෝස්තු 29, 2024 - Updated on අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝඩ්ස් පිටියේ දී සටන ඇරඹී ඇත. මුල් දිනය අවසානය. එංගලන්ත කණඩායම වැඩි ගෞරව සහිතව මුල් ඉනිමේ දී ඉහළම තැනක ය. ජෝ රූට් ගේ විශිෂ්ඨ ශතකය එංගලන්ත කණ්ඩායම උඩටම රැගෙන ගියේය. නොදැවී ලකුණු 74ක් සහිතව ගස් එට්කින්සන් හිමිහිට ශතකයක් කරා ගමන් කරමින් ඇත. මුල් දිනයේ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 358ක් ලබනවා කියන්නේ සුවල්ප තර්ජනයක් නොවේ. ඒ තර්ජනය අප අභිමුව ය.

තරගය

කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුලින්ම පන්දු රැකීම තේරුවේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද ක්‍රීඩා කරන්නේ කුසල් මෙන්ඩිස් වෙනුවට අංක 3 පිතිකරු ලෙස පැතුම් නිශ්ශංක කැඳවාගෙනය. ඇඟිල්ලක ආබාධාය යන්තම් නිවැරදි කරගෙන අද තරගයට එක් වුන දිනේෂ් චන්දිමාල් වෙනුවට ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක කඩුළු රකින වගකීම දැරුවේය.



තරගය ආරම්භ වී මුල් ඕවර 10 තුළ ශ්‍රි ලංකා පන්දු යවන්නො දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවීම සිදුකළහ. ආරම්භක පිතිකරු ඩෑන් ලෝරන්ස් ලහිරු කුමාරගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක නිශාන් මධුශ්කට උඩ පන්දුවක් දී ලකුණු 09කට දැවී යන්නේය. ඉන් පසු අසිත ප්‍රානාන්දු එවූ පන්දුවකට ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දී ඔලේ පෝප් දැවී යන්නේ එක ලකුණකටය. එංගලන්ත කණඩායම ලකුණු 42ක් වනවිට කඩුළු 02ක් දැවී ගොස්ය. තුන්වන කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට හතරේ සීමා අසල පන්දු රකිමින් සිටි ලහිරු කුමාර අතට උඩපන්දුවක් දී බෙන් ඩොකට් ලකුණු 40කට දැවී යන්නේ එංගලන්ත කණඩායමේ මුළු ලකුණු ගණන ලකුණු 82ක් තිබියදී ය.

මිලාන් රත්නායක…

එතැන් සිට එක් අන්තයක් ජෝ රූට් අත්පත් කරගන්නේය. ඔහු දියත් කළ විචිත්‍ර පිති ප්‍රහාරය අද ලෝඩ්ස් පිටිය වර්ණවත් කළ බව ලියා තැබිය යුතුය. ජෝ රූට් පන්දු 203ක් මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමග ලබා ගත් ලකුනු 143 නර්තනයක් තරම් අලංකාර වූයේය. අංක 08 ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණ මේ වනවිට නොදැවී විශිෂට පිතිකරණයක යෙදෙන ගස් එට්කින්සන් ලකුණු 74 ලබන්නේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගිනි. අංක 09 ක්‍රීඩක මැතිව් පොට් මේ වනවිට ලකුණු 20ක් නොදැවී ලබාගෙනය. මේ දෙදෙනා 08වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නගන නොබැඳුන සම්බන්ධතාවය මේ වනවිට ලකුණු 50කි.

පන්දු යැවීමේ දි වේග පන්දු යවන්නන් තිදෙනාම එනම් අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක, ලහිරු කුමාර කඩුළු 02ක බැගින් ලබාගෙනය. ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිස් ගහන්න ගිය කොස්තාපල්ලා 03ක් කුඩු පොට් එකක දී අත් අඩංගුවට!

Next Post

ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් කළ වික්ටෝරියා කාන්තා කණ්ඩායේම ප්‍රධාන පුහුණුකරු දුලිප් සමරවීරට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පරික්ෂණයක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.