බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණයටත් දින නියම කරනවා… මැතිවරණ කොමිෂන් සභාව කියයි!

by editor
අගෝස්තු 28, 2024
in පුවත්
saman-sri-rathnayake
Share on FacebookShare on Twitter

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ පිළිබඳව අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධව පැන නැගුණ බාධක හැකි ඉක්මනින් විසඳාගෙන ආසන්නම ප්‍රායෝගික දිනයක දි මැතිවරණය පවත්වන බවය.

අධිකරණ නියෝගය අනුව ජනාධිපතිවරණයට අනතුරුව වහාම පැවැත්විය යුතුව ඇත්තේ පළාත් පාලන මැතිවරණය බවත් ඒ සම්බන්ධව කොමිෂන් සභාවට කටයුතු කිරීමට සිද්ධවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

“අද දිනයේ දි මැතිවරණ කොමිෂන් සභාවේ අපි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න මේ තීරණයේ සඳහන් ආකාරයට නීතියෙන් නිමය කර ඇති වෙනත් මැතිවරණ පැවැත්වීමේ කාර්යභාර්යයන් වෙත සැලකිල්ල යොමු කරමින් පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්න කටයුතු කරන්න කියලයි.”

” කොමිෂන් සභා සාකච්ඡාවේ දි මෙම කාරණාව සම්බන්ධ කරුණු ගැන නිසි අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධව කටයුතු කරන්නේ කොහොම ද කියලා සාකච්ඡා වුනා.”

“ඒ අනුව පළාත් පාලන මැතිවරණය වෙනත් මැතිවරණවලට බාධාවක් නොවන ආකාරයෙන් හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරනවා. ඉදිරි කාලයේ දී දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.”

තවම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව නිශ්චිත දිනයක් නියම වී නැති බව ද අධිකරණ තීන්දුව මත  ඊලඟ මැතිවරණය ලෙස පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් කොමිෂන් සභාවට කටයුතු කරන්නට සිද්ධවන බව ද කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රමේෂ් පතිරණත් කෙහෙළිය ගිය පාරේම ඖෂධ මගඩියක ද?. වගකිවයුතු පාර්ශව ගණනක් ප්‍රශ්න කරයි!

Next Post

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කොටි 24ක හෙරොයින් තොගයක් අතුරුදහන්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.