සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල දැරියට සමූහ අපරාධය කළ සැකකාර ස්ත්‍රී දූෂකයින් අධිකරණයට… අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක්…

by editor
අගෝස්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

  • සිද්ධිය ආවරණය කළ මාධ්‍යවේදීයාට හා විරෝධතාකරුවන්ට සැකකාර සිසුවෙකුගේ පියෙක් පොලිසිය ඉදිරිපිටම තර්ජනය කර පහර දීමට උත්සාහ කරලා…. පොලිසිය මැදිහත්ව තත්වය පාලනය කරයි.

තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ දැරියක සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් දාහත් දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන අවේය.

විරෝධතාවය දැක්වූ කාන්තාවන්ට පහර දෙන්න ගිය පුද්ගලයා… ඔහු සැකකරුවෙකුගේ පියෙක්….

එම අවස්ථාවේ දී කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් එක්ව අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.
එහිදි විරෝධතාවයේ නිරත පිරිසට එක් සැකකාර සිසුවෙකුගේ පියෙකු විසින් තර්ජනය කිරිම සිදුකළ අතර එය වාර්තා කිරිමට ගිය රූපවාහිණී මාධ්‍යවේදියාටද පොලිස් නිලධාරීන් බලා සිටියදීම අදාල පුද්ගලයා විසින් තර්ජනය කෙරුණි.

ස්ත්‍රි දූෂකයින්ට දඬුවම් ඉල්ලමින් විරෝධතාවයේ යෙදුන පිරිස…

තණමල්විල දැරිය සමුහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කාන්තාවක හා සිසුන් තිදෙනෙකු හා බණ්ඩාරවෙල පරිවාස මධ්‍යස්ථානයේ රඳවා සිටින සිසුන් 14 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර සිද්ධිය වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටින විද්‍යාලයේ විදුහල්පති වරයා ,නියෝජ්‍ය විදුහල්පති වරයා හා ගුරුවරියන් දෙදෙනකෙකුද අධිකරණයට පැමිණියේය.

සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ මෙම විරෝධතාවය පැවැත්විණි.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

Next Post

තණමල්විල අපරාධය – දූෂකයින් 03ක්, කාන්තාවක් ලබන මස 05 තෙක් රිමාන්ඩ්… 14ක් එතෙක් බණ්ඩාරවෙල සුරක්ෂා මධ්‍යස්ථානයට…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.