බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්.ටී.ටී.ඊ. යේ රත්තරන් සොයා 35වන ස්ථානයෙත් කැණීම් අරඹයි… කලින් ස්ථාන 34න්ම කිසිවක් ලැබී නෑ…

by editor
අගෝස්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු අවි ආයුධ රත්තරන් හා මුදල් තොගයක් වළ දමා තිබූ ස්ථානයක් පිළිබඳව මුලතිව් ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත පුදුකුඩීඉරිප්පු මණ්ඩුවිල් ප්‍රදේශයේ ස්ථානයක කැණීම් කටයුතු 17 දා ආරම්හ කළේය.

මුලතිව් ආරක්ෂක අංශ වෙත ලැබී තිබූ එම තොරතුරට අනුව පුදුකුඩීඉරිප්පු පොලීසිය දැණුවත් කොට පොලීසිය හරහා ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම කැණීම් ආරම්භ කොට තිබේ.

මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ද මෙම කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමට එම ස්ථානයට පැමිණි අතර ඊට අමතරව පළාතේ ග්‍රාම නිලධාරීවරයා පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටියහ.

බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන මෙම කැණීම් ආරම්භ කළ අතර එම කැණීම් සිදුවන ආකාරය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ද මුලතිව් අධිකරණය මගින් නිකුත් කළ අධිකරණ නියෝගයෙන්ම අවසර ලැබී තිබුණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු අවි ආයුධ මුදල් හා රත්තරන් වළ දමා ඇති බවට ලද තොරතුවලට අනුව මෙතෙක් ස්ථාන 34 ක කැනීම් සිදු කොට ඇති නමුත් ඒ එකම ස්ථානයකින් හෝ කිසිවක් හමු නොවීම විශේෂත්වයකි.

මුලතිව් ආරක්ෂක අංශ මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටින්නේ මීට වසර විස්සකට පමණ ඉහතදී මෙම ද්‍රව්‍ය වළ දමා ඇති නිසා එදා තිබූ පොලොවේ ස්වභාවය හා ස්ථානයේ පිහිටීම මේ වන විට වෙනස් වී තිබීම මත තොරතුරු ලබා දෙන පුද්ගලයින් පෙන්වන ස්ථාන වැරදි සහගත වන බවයි.

එදා තිබූ ගොඩනැගිලි ගස් කොලන් හා ගල් වල මතකය මත තොරතුරු ලබා දෙන නමුත් මේ වන විට පරිසරය වෙනස්වීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බව ආරක්ෂක අංශ පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදත් මහ වැසි… මිලි මීටර 150 ඉක්මවා යා හැකියි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි…

Next Post

සමූහ අපරාධයකට ලක් වුන තණමල්විල වින්දිත දැරියට අශිෂ්ට බලපෑම් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරයි… ලක්ෂ 03ක ශරීර ඇප මත නිදහස් කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.