බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇසළ මහා පෙරහර අවිධිමත් නොකිරීමට අවදිමත්ව කටයුතු කරන්න… අස්ගිරි අනු නාහිමියෝ පෙරහැර කමිටුවට දන්වති!

by editor
ජූනි 26, 2024
in පුවත්
Anamaduwe-Sri-Dhammadassi

Share on FacebookShare on Twitter

ලෝකයේ ජීවමාන ප්‍රතිහාර්යයක් බඳු වු සංස්කෘතික මංගල්‍යයවන පෙරහර මංගල්‍යය වෙනුවෙන් හැඟීම් සහිතව සිදුකරන කැපකිරීම නිලධාරීන්ගෙන් ගිලිහී යනු තමන් වහන්සේ විසින් නිරීක්ෂණය කර ඇති බව ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව වදාළේ අද (26)  මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ බහු කාර්ය ගොඩනැගිල්ලේ දී පැවති ඇසළ පෙරහැර සංවිධායක කමිටු රැස්වීම අමතමිනි.

උතුම් බෞද්ධ සංකේතයක් වන මහනුවර කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අවිධිමත්භාවයට නොයවා සිටිමටනම් අවදිමත් හැඟීමකින් යුතුව කැපවීමෙන් කටයුතු කිරීමට කවුරුත් සිතට ගත යුතු යැයිද උන්වහන්සේ ප්‍රකාශ කළ හ.

ලෝකයේ බෞද්ධ රටවල් අතරන් ප්‍රාතිහාර්යාත්මක සංස්කෘතික මංගල්‍යය ලෙස අද වනතුරු පවතිනුයේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම මංගල්‍යයෙන් ප්‍රකාශිත සංස්කෘතිය කලාව සහ සම්ප්‍රදාය රැක ගැනීමට සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් එය ජාතික වගකීමක් කොට සැලකියයුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් විශ්වාස පද්ධතියක් ගොඩ නැගෙනුයේ නිශ්ඡිත හේතු සාධක මත බවද පැවසූ උන්වහන්සේ කිසිම අස්ථාවක මේ සංස්කෘතික සම්ප්‍රදයා අවතක්සේරු නොකළ යුතු බව පෙන්වා දුන්හ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ කාලයේ  දීප්තිමත්ම  ‘නෝවා’තරු පිපිරුම   ලඟදීම රෑ අහසේ !

Next Post

පෙරහර කාලයට ඉවත්වීම ගැන යාචක සංගමය සමග සාකච්ඡා කර දැනුම් දෙන බව යාචකයන් මහනුවර නාගරික කොමසාරිස්ට කියලා!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.