මුල්ලේරියාව මූලික රෝහලේ සිදුවූ කොවිඩ් මරණ දෙක රජය විසින් තහවුරු කර තිබේ.
කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් නිධන්ගත පෙනහළු රෝගය කොවිඩ් ආසාදනයෙන් උත්සන්න වීම නිසා ද මීගොඩ ප්‍රදේශයේ 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් 19 සමග ද්විතියික බැක්ටීරියා ආසාදනය වීම නිසා ද මිය ගොස ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් නිවේදනය කරයි.
ඒ අනුව මේ වාර්තා වී ඇත්තේ 47 හා 48 වැනි මරණය..