බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් ශ්‍රි.ල.නි.ප.යේ සැබෑ නියෝජිතයන් කවුද කියලා ජනතාවත් දන්නේ නෑ… මල්වතු මහා නා හිමි විජේදාස රාජපක්ෂට කියයි!

by editor
අප්‍රේල් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතිවාසිකම් කීම නිසා පක්ෂයේ සැබෑ නියෝජිතයින් කවුද යන්න දැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇතැයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියෝ පැවසූහ.

පක්ෂයේ සැබෑ අයිතිය කාටද යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සිදුවන්නේ අධිකරණයෙන්ම යැයි ද උන්වහන්සේ කීහ.
ආමාත්‍ය විජයදාස රාජපක්ෂ   ඇතුළු ශ්‍රී ලනිප නියෝජිත පිරිසක් ඊයේ (26) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ මහනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන නිසා අධිකරණය මගින් ඉදිරියේ දී සාධාරණ තීන්දුවක් දෙනු ඇතැයි ද මහනාහිමියෝ පැවසූහ.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 116 දෙනෙකු ඒකමතිකව වැඩබලන සභාපති ලෙස තමන්ව තෝරාගත් බවත් එම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන්නේ විධායක සභාව නියෝජනය කරන පිරිස අතරින් 10 දෙනෙකුටත් අඩු කණ්ඩායමක් බවත් පැවසුවේය.

වෙනම දේශපාලන පක්ෂ සමඟ ගමන් කළ යුතු යැයි සිතන එම පිරිස අධිකරණයට ගොස් වාරණ නියෝග ලබාගෙන තිබෙන බව ද ඔහු   පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒක පාර්ශවීය ගොස් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වාරණ නියෝගයක් ලබා දී තිබෙන බවත් තම පාර්ශවය ද ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගන්නේ බහුතර කැමැත්ත මත යැයි ද ඇමැතිවරයා පැවසුවේය.
සැඟවුණු න්‍යාය පත්‍ර හා යටිඅරමුණු තිබෙන එම කණ්ඩායම විවිධ සැළසුම් සකස් කරමින් සිටින බව ද ඔහු කීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවර්ධන, සරත් ඒකනායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස  ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් රුපියල් කෝටියකට අධික   පරිත්‍යාග  ජනපතිට භාර දෙයි!

Next Post

ඇලට වැටුණ අවුරුදු දෙකක දරුවෙක් ගිලී මිය යයි… සැඩ පහරට කිලෝ මීටර 2ක් ගහගෙන ගිහින්..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.