බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදිත මුස්ලිම් මරණ පුච්චනවා ද?.. වළලනවා ද?… තීන්දු කළ යුත්තේ තාක්ෂණික කමිටුවක්…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි...

by editor
නොවැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි  –                                                    

කොවිඩ් මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ  විශේෂඥ කමිටුවක් මගින් ගත යූතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම කමිටුව පත් කිරීම සදහා  පසුගිය මාර්තු මාසයේදී අදහස් හා යෝජනා ඉදිරිපත් කල නමුත් මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම කමිටුව සාදා නොමැති බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

කොවිඩ් වෛරසය ආසාදනය වී පුද්ගලයෙක් මිය ගියහොත් ඔහුගේ දේහය භූමදානය කිරීමේදී භූගත ජලයට එම විසබීජය එකතු වීමේ දැඩි අවදානමක් තිබෙන බැවින් තාක්ෂණික කමිටුවක් සකස් කර පුළුල් අධ්‍යයනයකින් පසුව රටට ගැලපෙන තීරණය ගත යුතු බව හෙතෙම පෙන්වාදේ.

මෙම කමිටුවට ප්‍රජා වෛද්‍ය, කායික රෝග , වෛරස් රෝග බැක්ටීරියාවේදය පිළිබද, අධිකරණ කටයුතු ,භූවිද්‍යා කටයුතු හා සමාජ විද්‍යාව පිළිබද විශේෂඥවරුන් මෙම කමිටුවට සම්බන්ධ විය යුතු බවත් ඔවුන්ගේ පුළුල් අධ්‍යයනයකින් පසුව අවසන් තීරණයක් ගත යුතුයැයිද සංගමය පෙන්වාදේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොවිඩ් යනු මුළු ලෝකයම වෙලා ගත් වසංගතයක් බැවින් මෙහිදී තාක්ෂණික කමිටුවේ තීරණය අවසාන තීරණය වනු ඇතැයි වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයන්ගේ මරණ භූමිදාන කිරීම සඳහා රජය එකඟ වූ බව සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ  මහ ලේකම් අබ්දුල් රාසික් පවසා තිබුණේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් රජයේ තීන්දුව තම සංවිධානය වෙත  තහවුරු කළ බවය.

කොවිඩ් ආසාදන මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා රටේ වියළි කලාපයේ පිහිටි භූමියක් ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව ඩේලි මිරර් ඊයේ ( 10) වාර්තා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසට කොවිඩ් ආසාදිතයන් 430යි….

Next Post

ධාරානිපාත වැස්සත් එක්ක නන්දිකඩාල් කලපුවෙන් දාස් ගණන් මාළු ගොඩ ගහලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.