බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතියේ මහා කලාගාරය  – තිවංක පිළිම ගෙය අවසන් ගමනට සැරසෙයි!

by editor
අප්‍රේල් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිංහලයේ මහා කාලාගාරය ලෙස සැලකෙන්නේ පොලොන්නරුව තිවංක පිළිම ගෙයය. සීගිරි සිතුවම් හැරුණු විට සිංහලයේ සම්භාව්‍ය චිත්‍ර කලා සම්ප්‍රදාය රූපණය කළ  ඓතිහාසික කලාගාරය තිවංක පිළිම ගෙයය.

ක්‍රිස්තු වර්ෂ 1153 – 1186 රජකරමින්  මධ්‍යකාලීන රාජධානියවූ අසිරිමත් පොලොන්නරුව නිර්මාණය කල මහා පැරකුම්බාවන් විසින් කරවූ නිර්මාණයක්වන තිවංක පිළිමගෙය පොලොන්නරුව ජේතවනාරාමයේ ප්‍රතිමා ගෘහය ලෙස පැවතිනි.  ප්‍රතිමා ගෘහයෙහි වැඩ සිටි දැවැන්ත ප්‍රතිමා වහන්සේ තුන් තැනකින් වක්‍රවන ආකාරයට නිර්මාණය කළ හිටි පිළිමක් වූයෙන් මෙම ප්‍රතිමා ගෘහය තිවංක පිළිමගෙය  විය.

මෙම ප්‍රතිමා ගෘහය කලාගාරයක් වූයේ එය මධ්‍යතන යුගයේ සම්භාව්‍ය චිත්‍රකලාව රූපණය වූ  බිතු සිතුවම් සමුදායක් මේ වනතුරුත් ආරක්ෂිතව පවතින බැවිනි. ජාතක තකා, බුද්ධ චරිතයේ සිදුවීම් අළලා මේ සිතුවම් නිර්මාණය වන්නේ අඩුම තරමින් අදට වසර 800කට පෙරදී ය.  මේ ප්‍රතිමා ගෘහය නටබුන්ව පැවති අවධියේ දීත් ආරක්ෂා වී පැවති එහි සිතුවම් ප්‍රමාණය මේ වනවිට ව්‍යසනයකට ලක් වී ඇති ආකාරය වේදනාවෙන් යුතුව හෙළිදරව් කරමු.

මේ දැක්වෙන්නේ ප්‍රතිමා ගෘහයට ඉහළින් ඇටවූ ආරක්ෂිත යැයි කියනා ටකරන් වහල දැදුරු වී අව් වැසි සුළං වදිමින් මේ මහා ලෝක උරුමය ව්‍යසනයට ලක්වන අයුරුය.

දැදුරු වූ ටකරන් වහලය…
සියවස් 08ක් පැරණි පුරාණ සිතුවම් තල අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ඇති ආකාරය…

බංකොලොත් රටක් තොරොම්බල් කිරීම සඳහා ඉතිහාසයවත් ඉතිරි කරගන්නේ නැත. කෙටියෙන්ම කීවොත් කතාව එයය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සණස රක්ෂණ අලෙවි නියෝජිත සමුළුව ප්‍රථම වරට පවත්වයි!

Next Post

ඉන්දීය ධීවරයින් 23කට අත්හිටවූ සිරදඬුවම්… එක් ධීවරයෙක් මාස 06ක් හිරේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.