බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වටේට තෙල බෙදන එන්ද ගිනිගේ කාංචනගෙන් ගුටි නොකා බේරිලා තියෙන්නේ අනූ නවයෙන්!

by editor
මාර්තු 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කැපවූ වියත් මගෙහි සාමාජිකයෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරීකයෙක් ලෙස හඳුන්වා ගන්නා  එරන්ද ගිනිගේ විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරගෙන් ගුටි නොකා   අනූ නවයෙන් බේරුණ සිද්ධියක් ලංකාසරට වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය සතියේ  කොළඹ 07, විජේරාම මාවත පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසේදී පොදු ජන පෙරමුණේ විධායක සභාව රැස්වූයේය. එම අවස්ථාවට එරන්ද ගිනිගේ ද සහභාගී වී සිටියේය.

එරන්ද ගිනිගේ යනු මේ අවස්ථාව වනවිට රාජපක්ෂවරුන්ට එරෙහිවන බව තමන් උපකල්පනය කරනා පොහොට්ටුවේ සාමාජිකයින්ට ද සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින පුද්ගලයෙකි. ඔහු විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෙන්ම ආරක්ෂක රාජ්‍ය ඇමති  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද රනිල්ට කඩේ යන පුද්ගලයින් සේ හඳුන්වා දෙමින් සමාජ මධ්‍ය හරහා ප්‍රසිද්ධියේ විවේචනය කර තිබිණි.

විධායක සභාව නිමා වී පිටතට පැමිණෙමින් සිටිය දී කාංචන විජේසේකර එරන්ද ගිනිගේ ව දැක තිබේ. ඔහු දුටු හැටියේම බරපතල ලෙස කිපුණු කාංචන විජේසේකර එරන්ද ගිනිගේ අමතමින් ගෝඨාභය රාජපක්ෂ විනාශ කර මෙතනත් විනාශ කිරීමට පැමිණියේ දැයි විමසා ඔහු ලඟට ගොස් ඇත්තේ ඔහු මුනගැසෙන තුරු බලා සිටි බව කියමිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම අවස්ථාවට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද එක් වි ඇති අතර එරන්ද ගිනිගේ ට පහර දෙන්නට ගිය කාංචනව වළක්වා ගැනීමට වටේ සිටි පිරිසට දැඩි ආයාසයක් දරන්නට සිදුවූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් තත්ත්වය සමතට පත් කර ඇත්තේ ගුටි කන්නට නොදී බේරාගත් එරන්ද ගිනිගේ හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිටත් කර හැරීමෙනි.

“උඹ ආයෙ මගේ  ඇහැට පේන්න ඉන්න එපා… “ කාංචන එරන්ද ගිනිගේ ට අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුචරිතවාදී සමාජය නිරුවත් කරමින්  මීගමුව ස්පා එකක දී හමුවන 15 හැවිරිදි දියණිය…

Next Post

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.