අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහිත බලා සිටි  පොහොට්ටු ජාතික සංවිධායකකම නාමල් අතට යාම ගැන විරෝධයක්!

by editor
මාර්තු 31, 2024
in පුවත්
namai
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර රාජපක්ෂ නොවන අයකුට ලබා දිය යුතු බවට රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨතමයාවන චමල් රාජපක්ෂ යෝජනා කර තිබියදීත්   නාමල් රාජපක්ෂ වෙත එම තනතුර ලබා දිමට කටයුතු කිරීම හේතුවෙන් පක්ෂය තුළ අභ්‍යන්තර බෙදීමක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තනතුර සඳහා   කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පත් කළ යුතු බවට යෝජනා වී එකඟතාවකට පැමිණ තිබුණද හදිසියේ එම තීරණය වෙනස් කරමින් නාමල් ජාතික සංවිධායක ලෙස පත් කිරීම මුල් කරගෙන එම අවුල් නිර්මාණය වී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ  කොළඹ 07, විජේරාම මාවත පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසේදී පොදු ජන පෙරමුණේ විධායක සභාව රැස්ව ඇති අතර එම රැස්වීමට පෙරාතුව මහින්ද බැසිල් චමල් ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ජාතික සංවිධායක තතනතුර  පිළිබඳව සාකච්ඡා කර ඇත.

එහිදී චමල් රාජපක්ෂ පවසා ඇත්තේ මේ වනවිට රට තුළ පවතින රාජපක්ෂ විරෝධය සමනය වන තෙක් එම තනතුර  පවුලේ අයකුට ලබා නොදිය යුතු බවය. එහිදී රෝහිත අබේගුණවර්ධනගේ  නම යෝජනා වුවද අවසානයේ යළි නාමල් රාජපක්ෂ පත් කරන තැනකට තීරණය වී තිබේ.

ඊට පෙර සතියේද නෙළුම් පොකුණ පක්ෂ කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ ප්‍රතිසන්ධාන සහ මැතිවරණ සූදානම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ ට  තමන් නියෝජනය කරන හම්බන්තොට පක්ෂ ක්‍රියාකාරීන්ගෙන්ද චෝදනා එල්ල වී ඇත්තේ ඔහු ආසනයේ දේශපාලන කටයුතුවලට සහභාගී නොවන බවට චෝදනා කරමිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහින්ද රාජපක්ෂ   ජනාධිතිවරයාව සිටියදී යුද්ධයේ උච්ඡතම අවස්ථාවලදීත් සිය ආසනයේ ක්‍රියාකාරීන් හමුවීමට වෙලාවක් යොදාගත් පසුබිමක් පවතිද්දී ඔහුගේ පුත්‍රයා එවැනි උනන්දුවක් නොදක්වීම පිළිබඳව ඔවුන් බැසිල් රාජපක්ෂ හමුවේ චෝදනා කර ඇති බවද පසුගිය සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක් සිය දේශපාලන ලිපියෙන් අනාවරණය කර තිබුණි.

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසිය වෙඩි තබයි… පුද්ගලයෙක් වෙඩි වැදී රෝහලේ…

Next Post

අප්‍රේල් 08 වනදා සිදුවන පූර්ණ සූර්යග්‍රහණය හේතුවෙන් නයගරා ඇල්ල අසල කලාපයට හදිසි තත්වයක් ප්‍රකාශ කරයි….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.