අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධතාවය අතර සේවය අත්හිටවූ 62 සම්බන්ධ විනය පරීක්ෂණ ඇරඹෙයි!

by editor
මාර්තු 12, 2024
in පුවත්
CEB
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

විදුලිබල මණ්ඩලයේ සේවය අත්හිට වු සේවකයින් 62නා සම්බන්ධයෙන් විනය පරික්ෂණ පැවැත්විම ඊයේ (11) දිනයේදී ආරම්භ කළ බව  ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්   සඳහන් කරයි.  

සේවය අත්හිටවු සේවකයින් 62 වෙනුවෙන් චෝදනා පත්‍ර නිකුත් කර ඇති අතර මින් සේවකයින් දෙදෙනෙකුට ඊයේ විනය පරික්ෂණ ආරම්භ කළ බවත් ඉදිරියේදී ඉතිරි පිරිස වෙනුවෙන් විනය පරික්ෂණ පැවැත්විමට නියමිත බවත් හෙතෙම පැවසුවේය.

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම හා විකිනීමට එරෙහිව  ජනවාරි 3, 4 සහ 5 යන තෙදින තුළ කොළඹදී පැවති උද්ඝෝෂණයට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවක පිරිසක් පාලන අධිකාරිය විසින් මෙසේ වැඩ තහනමට ලක්කළේය. 

කොළඹ විදුලිබල මණ්ඩල සේවකයින් උද්ඝෝෂණයට සහභාගි වූයේ ඔවුන්ගේ දිවා ආහාර වේලාවේදී බවත් පිටපළාත්වල සේවකයින් කොළඹට පැමිණියේ නිවාඩු අනුමත කර ගනිමින් බවත් පෙන්වාදෙන රන්ජන් ජයලාල් නිවාඩු ලබා පැමිණි සේවකයන්ගේ වැඩ තහනම් කිරිමටත් නිවාඩු අනුමත  කර දුන් පාලකයින්ගේ වැඩ තහනම් නොකිරිමත් පුදුමයට කරුණක් යැයිද පෙන්වාදේ. 

මෙසේ වැඩ තහනමට ලක්වූ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් භාගයක් පමණක් ලබා දීමට පාලන අධිකාරිය කටයුතු කර ඇති බවද විදුලි සේවක සංගමය පවසයි. මේ සිදුවන දේ විමසිල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන බව ද පාලකයින්ගේ අත්තනෝමතික හැසිරීමට නිසි පිළිතුර ලබා දෙන බව ද ලංකා විදුලි සේවක සංගමය අවධාරණය කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටිගල දි සහ අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ අහිංසකයින්…  පිටිගල වෙළෙඳසල් හිමිකරුට තැබූ වෙඩි වැදී මිය ගොස් ඇත්තේ බඩු ගන්න පැමිණි 02ක්…

Next Post

ඉන්දීය ගුවන් හමුදා යානාවක් අනතුරකට ලක් වෙයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.