බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවුල පිටින් රටින් පනින්න ගිය මූල්‍ය සමාගම හිමිකරු තමිල්නාඩුවේදී අත්අඩංගුවට

by Lanka Sara Editor
නොවැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ තැන්පතුකරුවන් ගෙන් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා සහගත ලෙස ලබා ලත් බවට චෝදනා ලැබ මේ වනවිට මහ බැංකුවේ සහ පොලිසියේ විමර්ශෂණවලට ඉලක්ක වී සිටින මූල්‍ය සමාගම් අධ්‍යක්ෂවරයකු තම පවුල පිටින්ටම රටින් පිටවී ඉන්දියාවට පැන යාමට උත්සාහ කිරීමේදී තමිල්නාඩු වෙරළාරක්ෂක අංශ මඟින් පසුගිය සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉස්ලාමික ශරියා නීතියට අනුව නැගෙනහිර පළාතේ මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය 45 හැවිරිදි ෂිහාම් සීරීබ් සහ එම සමාගමේ ම අධ්‍ය්‍යක්ෂවරියක වන ඇයගේ බිරිඳ වන ෆාතිමා ෆර්සානා මාකාර් නම් 39 හැවිරිදි කාන්තාවක සහ ඔවුන් ගේ දස හැවිරිදි දරුවාය .

උතුරු දිග මුහුදින් ධීවර යාත්‍රාවක් උපයෝගි කරගෙන ඔවුන් පලා ගොස් ඇති බව හෙළිවන අතර ඉන්දීය වෙරලාරක්ෂක සේවා විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ව්‍යාපාර බිඳ වැටීම පිසා එයින් ගැලවීමට ශ්‍රි ලංකාවෙන් පළා යන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට ඔවුන් ඉස්ලාම් මූල්‍ය සමාගමක් ආරම්භ කරමින් රුපියල් කෝටි 120කට ආසනන් මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන එම තැන්පතු සහ ප්‍රතිලාභ ආපසු ගෙවීම් පැහැර හරිමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් කොළඹ 05 පදිංචිකරුවන් වන අතර ප්‍රිවෙල්ත් ග්ලෝබල් නම් ඔවුන්ගේ සමාගමේ ප්‍රධාන කාර්යාලය බව සඳහන් වන්නේ කොල්ලුපිටියේ ඩීන්ස්ටන් පෙදෙසේ වුවද මෙම සමාගමේ මූල්‍ය ආයතනය සමන්තුරේ ප්‍රදේශයේ මූලස්ථානය කොටගෙන නැගෙනහිර පළාතේ ශාඛා කිහිපයක්ම පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. කල්මුණේ,පොතුවිල්, එරාවූර් සහ මරදමුණේ යන ප්‍රදේශවල එම ශාඛා ඇති බව සඳහන් වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වැඩි පොලී අනුපාත සහිත තැන්පතු ප්‍රතිලාභ ලබා දෙන බව සහ එම මුදල් විවිධාංගකරණය කරන ලද ව්‍යාපාර ගණනාවක ආයෝජනය කරන බව සඳහන් කරමින් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගෙන් වැඩි වශයෙන් මෙම තැන්පතු ලබා ගෙන ඇතත් ඔවුන් එම ප්‍රතිලාභ ගෙවීම් මඟ හරිමින් සිටින බවට මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රදේශ කිහිපයක හැර රටන්ම ඇඳිරි නීතිය හෙට සිට ඉවතට….

Next Post

නීච කුල බන්ධන හුලවාලි ගුරුකම් කරන බව කියන රොඩී රැහේ ජීවිත ඇත්ත..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.