කොවිඩ් ආසදිතයන් 137ක් අද සවස 6.30 වනවිට වාරතා වීමත් සමග දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන හත් දහස ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය.
අද හමුවූ ආසාදිතයන් 137 හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් 38ක් හා සමාජයෙන් 99 වශයෙනි.
මේ වනවිට වාර්තාවන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7083ක් බව රජය පවසන්නේය.