දිවයින පුරා විදුලිය බිදවැටී ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සදහන් කරයි.දැනට පැයක පමණ කාලයක් තිස්සේ විදුලිය බිදවැටී ඇති අතර මේ වනවිට පද්ධතිය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

© 2020 - 2026 Lankasara.com.